අතරමංව සිටි කඳුකර කොටි පැටවුන් දෙදෙනෙක් වනජිවි නිලධාරීන් භාරයට එසැණ 2023-07-1956 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මස්කෙලිය ප්රදේශයේ තේ වත්තක සිටි කඳුකර කොටි පැටවුන් දෙදෙනෙක් අල්ලා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත භාරදීමට එම වතුයායේ වතු කම්කරුවන්…