බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර දී 17 වන බි්‍රක්ස් නායකයින්ගේ සමුළුව ඊයේ ආරම්භ වුණා.
එහිදී ගෝලීය දකුණේ සහයෝගිතා ශක්තිමත් කිරීම, වෙනස්කම පිළිගැනීම හා තිරසර බව සහිත ගෝලීය පාලනය ප්‍රවර්ධනය යන්න තේමා කර ගත් ප්‍රකාශනය ද නිකුත් කෙරුණා.
එමගින් අපේක්ෂා කරනු ලබන්නේ බි්‍රක්ස් රටවල උපායමාර්ගික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමයි.