Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
    • මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
    • සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
    • මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රොබෝවරු වගේ දරුවෙකු වෙනුවට දරුවෙකුට සජීවී ජීවිතයක්

    රොබෝවරු වගේ දරුවෙකු වෙනුවට දරුවෙකුට සජීවී ජීවිතයක්

    2025-07-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද(24) යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සෑම දරුවෙකුටම ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම ආණ්ඩුව විසින් බාර ගන්නා බව පවසන ලදී.

    ඉගැන්විය යුත්තේ කුමන විෂයන්ද කියා තෝරා ගැනීම කළ යුත්තේ අධ්‍යාපනඥයන් බව කී ජනාධිපතිවරයා ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව හැදීම බව අවධාරණය කරන ලදී.

    දරුවන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර අඩු කළ යුතු අතර රොබෝවරු වගේ දරු පරම්පරාවක් වෙනුවට දරුවෙකුට සජීවී ජීවිතයක් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව වැඩිදුරටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

    ආගම්, ඉතිහාසය ආදී ඕනෑම දෙයක් ඉගෙන ගන්නා අතර අවශ්‍ය නම් ඒවායේ පරතෙරට යෑමට නව අධ්‍යාපන ක්‍රමයෙන් ඉඩ ලබා දී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.

    ආශ්‍රීත පුවත්:  "පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි."-විපක්ෂ නායක
    Anura Kumara education New educational system parliament president Proposed new education reforms reforms Sri Lanka
    පෙර පුව​තපිළිකා රෝහලේ දරැවන්ගේ බෙහෙත් හිගයි
    ඊළඟ පුව​ත බොරු තොරතුරු වලට වැට බඳින ප්‍රකාශයකට අත්සන් කරයි

    සබැ​ඳි පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group