කටාර් හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගෘහස්ථව හා සුපරීක්ෂාකාරීව සිටින ලෙසයි එම නිවේදනයේ සදහන් කර ඇත්තේ.
එමෙන්ම රජය සහ තානාපති කාර්යාලය නිකුත් කරන ලද උපදෙස් අනුගමනය කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.