වැවක දියනෑමට ගිය පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ කියා සිටියේ පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ පිහිටි බාලඇල්ල වැවේ දියනෑමට ගිය පිරිසක් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇති බවයි.
මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරික් බවද පොලිසිය අනාවරණය කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අරගලංවිල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.