බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පිලිපීනයේ ලුසොන් හි අද භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් මාපකයේ 5.8 ක් ලෙස වාර්තා වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම මෙම භූ කම්පනය කිලෝමීටර 10 ක් එනම් සැතපුම් 6.21 ක ගැඹුරින් සිදු ව ඇති බව සදහන්.