Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !

    බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !

    2025-11-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු සහ දෙවන තරග පරාජයට පත් වුණා .
    ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ ක්‍රීඩා කල පළමු තරගය හොංකොං කණ්ඩායම හමුවේ පරාජය වුණා.

    එහිදී හොංකොං කණ්ඩායම එම තරගය ජයගත්තේ කඩුලු 4කින්.
    එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 79ක් ලබා ගත්තා.
    අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං ක්‍රීඩකයින් ඉනිමේ පන්දුවාර 03යි පන්දු හතරක දී කඩුලු 02ක් පමණක් දැවී තිබියදී ලකුණු 80ක ඉලක්කය සපුරා ගනිමින් තරගය ජය ගත්තා.

    මේ අතර හොංකොං සිකසර්ස් ක්‍රිකට් තරගවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගයත් බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.
    එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශය පන්දුවාර 06 අවසානයේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 76ක් .
    පිළිතුරු ඉනිම දියත්කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ සියල්ලන් දැවී ගොස් ලකුණු 61 ක් පමණයි.

    ආශ්‍රීත පුවත්:  මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ඉවතට
    hong kong HONG KONG SIXERS
    පෙර පුව​තසහන රැසක් සපිරි සුපිරි අයවැයක් පාර්ලිමේන්තුවට – VIDEO –
    ඊළඟ පුව​ත තෙවැනි වතාවටත් ප්‍රදීප් නිලංග දෑල‍ දියවඩන නිලමේ ධූරයට

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group