මෙම වසරේ ඇමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසනවා .
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ තමන් මේ පිලිබදව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බවයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ, ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති ට්‍රම්ප් හමුවී, පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් .
ධවල මන්දියට පැමිණි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමක් හිමි වුණා .
උණුසුම් පුවත්
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්













