දුම්රිය කළමණාකරණය කාර්යක්ශම කිරීම තුලින් රටේ මහ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
දුම්රිය දෙපාර්තුමේන්තුවේ පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා අවධාරණය කළේ.
රත්මලාන දුම්රිය අංගනය නිරීක්ශනය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ












