Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූනි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් උද්ඝෝෂණයක

    තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් උද්ඝෝෂණයක

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-05-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.106 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තලවකැලේ ප්රකදේශීය ලේකම් කාර්යාලයට භෞතික සම්පත් ලබා දෙන ලෙස බල කරමින් එම කාර්යාලයේ සේවයේ නියුතු නිළධාරින් සහ සේවකයින් පිරිසක් අද (26) දින උද්ගෝෂණයක නිරත වූවා.

    තලවකැලේ ලිදුල නගර සභාවට අයත් සේවා පියස දෙමහල් ගොඩනැගිල්ලක 2020 වසරේ එම ප්රාලදේශීය ලේකම් කාර්යාලය ස්ථාපනය කල අතර, එම ප්රාකදේශීය ලේකම් කාර්යාලය යටතේ තලවකැලේ ලිදුල නගර සභා බල ප්ර දේශය, දිඹුල ගම්සභා කොරලයේ බල ප්රලදේශයේ සහ කොටගල ආගරපතන යන ප්රාාදේශීය සභා බල ප්ර2දේශවලට අයත් එක්ලක්ෂ තිසදහසක පමණ පදිංචිකරුවන්ට මෙම ප්රාාදේශීය ලේකම් කාර්යාලය මගින් සේවාවවන් සපයනු ලබනවා.

    මෙම උද්ඝෝෂණය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව මගින් සංවිධානය කර තිබූ අතර එහි සාමාජික ධම්මික මුණුසිංහ මහතා කියා සිටියේ මෙම ප්රාකදේශීය ලේකම් කාර්යාලය තුල නිළධාරින් සහ සේවකයින් 150 දෙනෙකු පමණ සෙවය කරන බවත්, ඒ සදහා ප්රානදේශීය ලේකම් කාර්යාලය තුල පවතින ඉඩ ප්රපමාණවත් නොවන බවත්, ඒ හා සමානව ප්රානදේශිය ලේකම් කාර්යාලය තුල භෞතික සම්පත් නොමැති වීම හමුවේ එම කාර්යාලය තුල සේවය කරන නිළධාරින්ට සහ සේවකයින්ට තම සේවාලාභීන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට නොහැකි වි ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් රාජ්ය පරිපාලන අමාත්යාංාශයේ ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා ඇතුලු වගකිය යුතු නිළධාරින් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූවද ඒ සදහා මෙතෙක් කිසිදු විසදුමක් ලැබී නොමැති බවද කියා සිටියා.

    ප්රාහදේශීය ලේකම් කාර්යාලය අසලින් උද්ඝෝෂණය ආරම්භ කර තලවකැලේ නගර මධ්යහට පැමිණ උද්ඝෝෂණය කිරිමේදි හැටන් නුවරඑලිය ප්රරධාන මාර්ගය අවහිර වීම නිසා තලවකැලේ පොලිස් නිළධාරින් සහ උද්ගෝෂකයින් අතර දැඩි උනුසුම් තත්වයක් ඇති වූවා.

    මෙම ගැටලුව සම්බන්ධයෙන් අප නුවරඑලිය දිස්ත්රිික් සම්බන්ධීකරන කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්රිනක් ජාතික ජන බලවේගයේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ ඉල්ලීම් ලබාගැනීමට උද්ඝෝෂණය කිරිමේ අයිතිය වෘත්තීය සමිතිවලට ඇති බවත්, තලවකැලේ ප්රාදදේශිය ලේකම් කාර්යාලයේ ඉඩ ප්රතමාණවත් නොවීම සහ හෞතික සම්පත් නොමැතිවීමේ ගැටලුව සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්රිහක් සංවර්ධන කමිටුවේ සාකච්ඡා කළ බවත්, එයට විසදුම් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු වී ඇති බවත් කියා සිටියා.

    පෙර පුව​තමර්වින් සහ ප්‍රසන්න තවදුරටත් රිමාන්ඩ්
    ඊළඟ පුව​ත ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධයක

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group