පසුගිය ජුනි මාසය තුළදී මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය සියයට 3.3 කින් එනම් ඩොලර් මිලියන 206 කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ජුනි මාසයේ නිල සංචිත වත්කම්වල වටිනාකම සදහන් වූයේ එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080 ක් ලෙසයි.
මෙම වසරේ මැයි මාසයේ මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 6,286ක් ලෙසටයි.