Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සපුගස්කන්ද තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුවක්

    සපුගස්කන්ද තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුවක්

    2025-09-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකෙරෙන වර්තමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුව ව්‍යාපෘතියට අභිලාශ කැඳවීම සිදුකර තිබෙනවා.
    මෙය ඩොලර් බිලියන 3ක ආයෝජනයක් බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා සදහන් කළේ.
    1969 වර්ශයෙන් පසුව ශ්‍රී ලංකාව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේශත්වයක්.
    වර්තමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුත් නව පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
    අදාළ ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
    එහි පළමු පියවර ලෙස ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතාගේ මූලිකත්වයෙන් ආයෝජක හමුවක් සංවිධාන කර තිබුණා.
    එහිදී මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතිය පිළිබඳ, ව්‍යාපෘතියේ අරමුණු පිලිබදවත් ආයෝජකයින්ට පැහැදිලි කරනු ලැබුවා.

    පෙර පුව​තෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බිරීයානි, නාසිගුරාන් මිල පහලට
    ඊළඟ පුව​ත ඊශ්‍රායල ආරක්ශක ඇමතිගෙන් ගාසා නගරයට රතු එළියක්

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group