Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

    2026-08-18

    ඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

    2026-08-18

    ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි

    2026-08-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට
    • ඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්
    • ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි
    • ප්‍රදේශ කිහිපයකට අද වැසි
    • බොරතෙල් මිල ඉහළට
    • මානව සම්පත් නැංවීමට ජපානයෙන් වෙමරටට ආධාරයක්
    • සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
    • මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුච්චවේලි ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරක්

    කුච්චවේලි ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරක්

    2025-11-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුච්චවේලි ප්‍රදේශයේ හෝටලයක් අසල පුද්ගලයෙකු වැටී සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ කුච්චවේලි පොලිසියේ නිලධාරීන් විසින් එම පුද්ගලයා නිලාවේලි රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු එම පුද්ගලයා මියගොස් තිබෙනවා.

    මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

    මරණකරු වයස අවුරුදු 47ක් 50ක් පමණ වන උස අඩි පහයි අඟල් හතරක් පමණ වන තළෙලු සිහින් සිරුරක් හිමි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

    කොණ්ඩය පැත්තට පීරා ඇති බවත් නිල් පැහැති සරමක් හැඳ සිටින බවත් දකුණු පාදයේ තුවාලයක සුව වූ කැළලක් ඇති බවත් පොලිසිය පවසනවා.

    මෘතදේහය ත්‍රීකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

    කුච්චවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තමුහුදේ දියනෑමට ගිය අයෙක් අතුරුදන්
    ඊළඟ පුව​ත සුදු ඉරමතදී වෑන් රථයේ ගැටුණු පදිකයා මරුට

    සබැ​ඳි පුවත්

    අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

    ඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

    ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි

    ප්‍රදේශ කිහිපයකට අද වැසි

    බොරතෙල් මිල ඉහළට

    මානව සම්පත් නැංවීමට ජපානයෙන් වෙමරටට ආධාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

    2026-08-18

    ඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

    2026-08-18

    ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි

    2026-08-18

    ප්‍රදේශ කිහිපයකට අද වැසි

    2026-08-18
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group