කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (03) දිනයේ පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 166.24 කින් පහත යනු ලැබුවා.
එය ප්‍රතිශතයක් ලෙස0.97%ක්.
දිනය අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 16,956.49 ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව පිරිවැටුප රුපියල් බිලියන 3ක්.