ජාතික බලශක්ති සැමරුම් දිනය බණ්ඩාරවෙල විශාකා මධ්‍ය විද්‍යාලයේදී සමරා තිබෙනවා.
ඒ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්.
සෑම වසරකම ජුනි මස 26 වන දින ජාතික බලශක්ති දිනය සමරනු ලබනවා.
1882 වර්ෂයේ ජුනි මස 26 වන දින ජර්මානු හර්ලියෝස් නෞකාව කොළඹ වරායට පැමිනි අවස්ථාවේදී එහි විදුලි පහනකින් නිකුත් ආලෝකය ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයින්ට දැක ගැනීමට හැකි වීම හේතුවෙන් අද දිනය ජාතික බලශක්ති දිනය ලෙස නම් කර ඇති බවයි දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- කුච්චවේලි ප්‍රාදේශීය සභා සභාපතිගේ ඇප ප්‍රතික්ෂේප වෙයි
- ලොකු පැටීගේ ගෝලයන් දෙදෙනෙක් මාට්ටු
- ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
- මාලිමාවට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරදියි
- ඇහැළියගොඩ කතකට අයත් කෝටි ගණනක දේපල අක්‍රීය කරයි
- සම්භාහනය මුවාවෙන් වෙන වෙන වැඩ කළ පිරිසක් අත්අඩංගුවට
- රත්මල්ගහවැව ප්‍රාදේශිය රෝහලේ ඩිස්පැන්සරිය වසා දමලා
- මෙවර අයවැය සුරංගනා කතාවක් – සුජිත් – VIDEO –













