
අමෙරිකාව විසින් හංගේරියාවට පනවා තිබූ රුසියාවෙන් බලශක්තිය මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඒ වසරක කාලයක් සදහායි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්ධිරය විසින් මේ බව දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව යලිත් හංගේරියාව වෙත වසරක කාලයක් සදහා රුසියාවෙන් ඉන්දන සහ ගෑස් මිලදී ගැනීමට හැකි වනු ඇති.














