තායිවානය ඔවුන්ගේ දීර්ඝතම සහ පුළුල්ම වාර්ෂික යුද අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා.
පසුගිය 9 වනදා ආරම්භ වූ එය දින 10 ක් පුරා පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අනාගතයේදී එල්ලවිය හැකි චීන ආක්‍රමණයකට සූදානම් වීමේ අරමුණින් මෙම යුධ අභ්‍යාසය ආරම්භ කර ඇති බවයි සදහන් වන්නේ.
තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය සදහ කලේ මෙම අභ්‍යාසය සඳහා 22,000ක භට පිරිසක් සහභාගී වන බවයි.
ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට තායිවානයේ ඇති හැකියාව පරීක්ෂා කිරීම එහි අරමුණ වන බව සදහන්