Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-01

    අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා

    2026-02-01

    අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි

    2026-02-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා
    • අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි
    • බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්
    • පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට
    • අමු ඉඟුරු මිල ඉහළට
    • වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට
    • මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොහොර ව්‍යාපෘතියක් හරහා සිදු කළ මිලියන ගණනක මුදල් වංචාවක් පිළිබදව කෝප් කමිටුවෙන් හෙළිදරව්වක්

    පොහොර ව්‍යාපෘතියක් හරහා සිදු කළ මිලියන ගණනක මුදල් වංචාවක් පිළිබදව කෝප් කමිටුවෙන් හෙළිදරව්වක්

    2025-05-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2021 වසරේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් රුපියල් මිලියන 700ක කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යොමු කර තිබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පිළිබදව කිසිදු ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නොතිබූ බවට කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

    ඒ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2022 හා 2023 වර්ෂයන් සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට කෝප් කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදීයි.

    එහිදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබුණේ, මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කිරීමට තමන්ගේ මැදිහත් වීමක් සිදු නොවූ බවයි.

    මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 700 ක මුදලක් අනුමත කරගෙන තිබුණ ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඒ සඳහා රුපියල් මිලියන 350ක පමණ මුදලක් නිදහස් කර තිබු බවයි මෙහිදී හෙළිව ඇත්තේ.

    දිවයිනේ ස්ථාන 35 ක කාබනික පොහොර නිෂ්පාදනය ආරම්හ කිරීම සඳහා මෙලෙස මුදල් ලබාදී තිබුණද මීට අදාළව ස්ථාන පහක ඉදිකළ ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පවතින බවද කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

    පෙර පුව​තහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන සභා පිහිටුවීමේ තීරණාත්මක සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත මැතිවරණ කොමිෂන් සභාවෙන් සියළු පක්ෂවලට විශේෂ දැනුම් දීමක්

    සබැ​ඳි පුවත්

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා

    අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට

    අමු ඉඟුරු මිල ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-01

    අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා

    2026-02-01

    අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි

    2026-02-01

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    2026-02-01
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group