Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    2026-01-30

    බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    2026-01-30

    මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

    2026-01-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්
    • බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට
    • මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
    • යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
    • පොලිස් නිළධාරීන් 32,000ක අඩුවක්
    • විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි
    • වතු සේවක දෛනික වැටුප් වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි
    • අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජනවාරි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිවසක් මතට පස් කන්දක් කඩාවැටී නිවසට දැඩි හානි

    නිවසක් මතට පස් කන්දක් කඩාවැටී නිවසට දැඩි හානි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් කොටගල ප්‍රදේශය ඇද හැලුණු අධික වැසිත් සමග කොටගල ස්ටොනික්ලිෆ් වතු යායේ ඉහළ කොටසේ වතු නිවසක් මතට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

    පැවැති අධික වර්ෂාවත් සමග පස්වරු 6ට පමණ නිවසට ඉහළින් වූ ප්‍රධාන මාර්ගයෙන් ගලාගෙන ආ විශාල ජල පහරක් සමග පස් කන්ද තම නිවසේ නිදන කාමරයක් මතට කඩා වැටුණු බවයි නිවෙස් හිමියා කියා සිටියා.

    පස් කන්ද කඩා වැටීමෙන් එම නිවසේ සෙසු කාමරවලද බිත්ති ඉරි තලා කඩා වැටීමේ අවදානමක් පවතින නිසා එම නිවසේ පදිංචි පස් දෙනෙකු තාවකාලිකව ඔවුන්ගේ ඥාති නිවසක නතර කිරීට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

    පස් කන්ද නිවසට කඩා වැටෙන අවස්ථාවේ එම නිවසේ මහළු කාන්තාවක් පමණක් සිට ඇති අතර පස් කන්ද කඩා වැටීමෙන් එම නිවසේ නිදන කාමරයේ තිබූ එම නිවසේ පදිංචිකරැවන්ගේ පෞද්ගලික බඩු බාහිර ආදිය විනාශ වී තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසිය පරීක්ෂන පවත්වනු ලබනවා.

    පෙර පුව​තකළුතරින් නුවරඑළියේ ගිය තරුණයා කුෂ් එක්ක මාට්ටුයි
    ඊළඟ පුව​ත සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ශය සම්මතයි

    සබැ​ඳි පුවත්

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    පොලිස් නිළධාරීන් 32,000ක අඩුවක්

    විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    2026-01-30

    බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    2026-01-30

    මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

    2026-01-30

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    2026-01-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group