අමෙරිකාවේ සියලුම ගුවන් ගමන් සීමා කිරීම් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව සාමාන්‍ය මෙහෙයුම් නැවත ආරම්භ කළ හැකි බවට නිවේදනය කර ඇති බවයි එරට වාර්තා සදහන් කළේ.
අමෙරිකානු රජයේ වසා දැමීම හේතුවෙන් ඇතිවූ ගුවන් ගමන්වලට බාධා අවසන් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවද සඳහන්.
උණුසුම් පුවත්
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්














