මෙරටට පැමිණෙන සංචාරකයින් මෙරට තුළදී කොපමණ ඩොලර් ප්‍රමාණයක් වියදම් කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවාග
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ පිලිබදව ප්‍රකාශ කළාග
මීට පිළියමක් ලෙස කඩිනමින් ඩිජිටල් අනන්‍ය අංකයක් නිකුත් කර සංචාරකයින් වියදම් කරනු ලබන ධනය සම්බන්ධව සොයා බැලීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි ඔහු පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත්අදහස් කළේග
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













