ඇලස්කාවේ නෝම් නගරය ආසන්නයේදී අතුරුදන් වූ මගීන් දස දෙනෙකු රැගත් ගුවන් යානයේ සුන්බුන් සොයාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම යානයේ ගමන්ගත් තුන්දෙනෙකුගේ මළසිරුරු මේ වන විට සොයගෙන ඇති බවයි.
අතුරුදන් වූ 07 දෙනා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
බේරින් ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස අනතුරට ලක්ව අතුරුදන් වී තිබු බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.