Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලදෙණියේ බිහිසුණු බස් අනතුරෙන් 37ක් රෝහලට

    අලදෙණියේ බිහිසුණු බස් අනතුරෙන් 37ක් රෝහලට

    2025-05-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර, කුළුගම්මන, යටිහලගල මාර්ගයේ කුරුඳුගහමඩ ප්‍රදේශයේදී අනතුරට පත්වූ වන්දනා නඩයක් රැගත් බස් රථයේ ගමන් ගත් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

    කුළුගම්මන, යටිහලගල මාර්ගයේ 3 වැනි වංගුව අසලදී වන්දනා ගමනක් පැමිණි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අතුරු මාර්ගයකට පෙරළී තිබෙන බවයි අලදෙණිය පොලිසිය පැවසුවේ.
    තුවාල ලැබූ පිරිස මහනුවර, පේරාදෙණිය සහ තිත්තපජ්ජල රෝහල් වෙත ඇතුලත් කළ බවද පොලිසිය කියා සිටියා.
    ගල්ගමුව ප්‍රදේශයේ සිට ඊයේ දා වන්දනා ගමනක් පැමිණි පිරිසක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.
    එම බස් රථයේ 30 දෙනෙකු පමණ ගමන් කර තිබෙන අතර ඉන් 29 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
    අදාල පිරිස මහනුවර ප්‍රදේශයේ වන්දනා ගමන් පැමිණ නැවත රාත්‍රී කාලයේ නිවෙස් බලා ගමන් කරන අතර තුර මහනුවර – කුරුණෑගල මාර්ගයට කෙටි පාරකින් යමින් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.
    එහිදී බස් රථය පාරෙන් ඉවතට පැන අතුරු මාර්ගයකට වැටී තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
    පෙර පුව​තරොද්‍රිගෝ දුටර්ටේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරීපත්වෙයි
    ඊළඟ පුව​ත පළාත් 6කට අද රස්නය වැඩියි

    සබැ​ඳි පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group