ශ්‍රී දළදා මාලිගාවේ 19 වැනි දියවඩන නිලමේ ලෙසින් ප්‍රදීප් නිලංග දෑල තෙවැනි වතාවටත් තේරී පත්ව තිබෙනවා.
ඒ අනුව ප්‍රදීප් නිලංග දෑල ලබන 2035 වසර වන තෙක් වසර 10ක කාලයක් දියවඩන නිලමේ ධූරයේ කටයුතු කරනු ඇති බවයි සඳහන් වන්නේ .
උඩරට රාජධානිය ඉංග්‍රීසින් අතට පත්වීමේ සිට මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ පුද්ගලයින් 19 දෙනකු කටයුතු කර තිබෙනවා .










