Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි

    කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.111 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව විසින් කසළ බදු නොගෙවන ව්‍යාපාරික ස්ථානවලින් දෛනිකව එකතු වන කැලි කසල එකතු නොකිරීමට අද(08) දින සිට පියවර ගෙන තිබෙනවා.

    මධ්‍යම පළාත් පාලන ආයතනය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් අනුව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් තම බල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානවලින් මසකට රුපියල් 200ක් බැගින් වාර්ෂිකව රුපියන් 2400ක මුදලක් කසළ බද්ද වශයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ගෙවන ලෙසට දැනුවත් කර තිබියදී බගවන්තලාව නගරයේ වෙළෙඳ සංගමය එම බද්දට විරුද්ධව විරෝධය පාමින් වෙළෙඳ සැල් වසා දමා පසුගියදා උද්ඝෝෂණයකද නිරතව තිබෙනවා.

    නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව වෙත කසළ බදු නොගෙවූ බගවන්තලාව නගරයේ වෙළෙඳ සැල්වල බදු මුදල් නොගෙවූ ස්ථානවලින් කැලි කසල භාර ගැනීම එම ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශ විසින් ප්‍රතික්ෂේප කිරීම හමුවේ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් විසින් අද (08) දින ගොස් එම කසල බද්ද ගෙවූ බවයි ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙක් කියා සිටියේ.

    කැළිකසළ වෙන් කර ලබාදෙන ලෙස බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව තම නගර සභාවෙන් කොතෙක් දැනුවත් කලද එම ක්‍රමය අනුගමනය නොකරන බවයි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

    පෙර පුව​තඋඩදුම්බරට භූ කම්පනයක්
    ඊළඟ පුව​ත ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ

    සබැ​ඳි පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group