ග්‍රීසියේ ක්‍රීට් වෙරළ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6 ක ප්‍රභල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 77 ක් ගැඹුරින් පවතින බවයි ජර්මානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ.
ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී ග්‍රීසියේ වෙරළ කළාප වෙත සුනාමි රළ ඇතුලු වීමේ අවධානමක් පවතින බවයි ජර්මානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













