Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රීපාද වන්දනාවාරය ඇරඹීමට පෙර විදුලි බලමණ්ඩලය වැඩට බහියි

    ශ්‍රීපාද වන්දනාවාරය ඇරඹීමට පෙර විදුලි බලමණ්ඩලය වැඩට බහියි

    රංජිත් රාජපක්ස - හැටන්
    2025-11-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2025-2026 ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීමට ප්‍රථම හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව තකා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩමළුව දක්වා ඇද ඇති වොට් 33000 අධිබලැති විදුලි රැහැන් පද්ධතිය ප්‍රතිසංස්කරනය කිරීම් කටයුතු ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද(21) දින ආරම්භ කෙරුණා.

    එම මාර්ගයේ ඇද ඇති අධිබලැති විදුලි රැහැන් පද්ධතියට අකුණු සැර නොවදින සේ අලුත් තාක්ෂණ උපකරණ සවිකිරීමටත් කැඩීගොස් ඇති විදුලි කණු සහ උපාංග වෙනුවට අලුතින් සවි කිරීමේ කටයුතු සිදු කරන බවයි මධ්‍යම පළාත් 02 ප්‍රධාන ඉංජිනේරු බෙදාහැරීම් සහ නඩත්තු ඉංජිනේරු එම්.අයි. රිම්ශාඩ් මහතා කියා සිටියේ.

    මෙම නඩත්තු කටයුතු සඳහා නුවරඑළිය, ගිනිගත්හේන, කෑගල්ල, පේරාදේණිය යන වැඩ ඒකකවල සේවකයින් 80 දෙනෙකු පමණ සහභාගි කරගත් බවත් එළැඹෙන ශ්‍රීපාද වන්දනා වාරය අවසන් වන තෙක් එම විදුලිය ලබාදීමේ නඩත්තු කටයුතු සිදු කරන බවයි එම්.අයි. රිම්ශාඩ් මහතා කියා සිටියේ.

    2025-2026 ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උඳුවම් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත් ඒ අනුව අවාරයේ ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාවත්, පූජා භාණ්ඩ එම විහාරස්ථානයේ සිට මාර්ග හතරක් ඔස්සේ ශ්‍රීපාද උඩමළුව වෙත වඩම්මවා ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කරන බවයි ශ්‍රී පාද ස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඩුල්ල දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් කියා සිටියා.

    පෙර පුව​තපාස්කු වාර්තා ජනගත කරන්න – කතෝලික සභාව රජයෙන් ඉල්ලයි – VIDEO –
    ඊළඟ පුව​ත රාජාංගනයේ සහ අංගමුවේ වාන් දොරටු විවෘත කරයි

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group