ගාසා තීරය පුරා මහා සාගතයක් ඇති වීමේ අවධානමක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මානුශීය සංවිධාන 100 ක් ඒකාබද්ධව නිකුත් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් මෙම තත්ත්වය අණාවරණය කර තිබුණා.
එම සංවිධාන චෝදනා කර ඇත්තේ ඊශ්‍රායලය ගාසා තීරයේ ආහාර ඇතුලු මානුශීය සහන බෙදා හැරීමට ඉඩ නොදෙන බවයි.
පසුගිය පැය 24 තුල පමණක් මන්දපෝෂණයෙන් පෙළෙණ පුද්ගලයින් 33 දෙනෙකුද ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- වැසි තත්ත්වයේ වැඩිවීමක්
- මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද
- ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි













