මෙරට පොලිස් සහතිකයක් ලබා ගැනීම සදහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරන විට රජය එය ප්‍රතික්ෂේප කළද විපක්ෂය එය සාක්ෂි සහිතව ඔප්පු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ පොලිස් සහතික ලබා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.













