ජනපති පත් වෙලා වසරයි – රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ
ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා බලයට පත්ව වසරකට ආසන්න කාලයක් ගත වුවත් තවමත් 40,000ක් පමණ රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නොමැතිව මහ පාරේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසනවා. මැතිවරණ සමයේ මේ අයගේ රැකියා ගැටලුට විසඳුමක් ලෙස පොහොසක් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති…

මට්ටක්කුලියේ ඝාතනයට අදාල සැකකරුවන් අත්අඩංගුවට
මට්ටක්කුලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු , පාසල් ශිෂ්‍යයකු…
වෘත්තිය විෂය ධාරාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරේ
උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව සඳහා 12 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. වෘත්තිය විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙන පාසල් 525 න්…
වකුගඩු රෝහලේ ගොඩනැගිල්ලකින් පැන රෝගියකු සියදිවි නසාගනී
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි වකුගඩු රෝහලෙහි සිව් මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන පුද්ගලයකු සියාදිවීහානි කරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වැලිඔය නිකවැව දකුණ ප්‍රදේශයේ පදිංචිව…
සුඛෝපභෝගි බස් රථ වර්ජනයක්
මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපල – කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගි බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල , කටුනායක නිදහස්…
ආණ්ඩුවක් පිහිටුවීමට ඕනෑම පාර්ශවයකට පොදුජන පෙරමුණේ සහය ලබා ගැනීමට සිදු වෙනවා
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඕනෑම පාර්ශවයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා ගැනීමට සිදු වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න…
ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම සදහා විපක්ෂය බලා සිටිනවා
අවස්තානුකුලව තීන්දු තීරණ ගනිමින් රටේ ආර්ථිකය සකස්කිරීමේ අභියෝගය ආණ්ඩුව විසින් භාරගෙන ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා…
ඖෂධ වර්ග 230ක හිගයක්
දැනට හිගව පවතින තවත් ඖෂධ වර්ග 50ක් කඩිනමින් ආනයනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ඖෂධ වර්ග ආනයනය…
මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ
ඉදිකිරීමට යෝජිත මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා. ඒ, ගම්පහ, දාරළුව ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. දුම්රිය පාලක මැදිරිය…
සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය චෝදනාවක්
ආණ්ඩුව සමඟ ඇතිකරගත් එකඟතාවක් මත ආරම්භ කළ රජයේ සහල් සහනාධාර වැඩසටහන අතරමඟ නවතා වෙනත් ගිවිසුමක් යටතේ එම වැඩසටහන සිදුකිරීමට රජය කටයුතු කරමින් සිටින බව සුළු…
දුෂණ විරෝධි පනත් කෙටුම්පත බලාත්මක කිරීමට තවත් මාස දෙකක්
දුෂණ විරෝධි පනත් කෙටුම්පත බලාත්මක කිරීම සදහා තවත් මාස දෙකක පමණ කාලයක් ගතවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුවද ඊට…
පිරමීඩ ජාවාරම්වලට නීතිමය පියවර
පිරමීඩ ජාවාරම් ක්‍රමය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ඒවාට සම්බන්ධ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ එසේ නීතිමය පියවර ගන්නා…
ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අදත් විශේෂ දුම්රිය සේවා කිහිපයක්
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. පළමු රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේදී වීථි සංචාරය කෙරුණා. මේ අතර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා හි සිටි මාධ්‍යවේදීන් පස් දෙනෙකු මියයයි
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල කූඩාරමකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අල් ජසීරා නාලිකාවේ මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොව ප්‍රකට මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ප්‍රහාරයට සුළු වේලාවකට පෙර, අල් ජසීරා වාර්තාකරු අල්-ෂරීෆ්, විසින් සිය සමාජ මාධ්‍යයේ…
ඕස්ටේරිලියාවත් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙි සූදානමක
පාකිස්ථානයේ රිය අනතුරු වාර්තා ගත ලෙස ඉහළට
බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළට
පිරිමි ළමයෙකු දින හයකට පසුව වෙනත් රටකින් හමුවෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…