A9 මාර්ගයේ මාරාන්තික අනතුරකින් කතක් ඇතුළු දෙකක් මරුට
මහනුවර යාපනයA9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ A9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී වවුනියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක්…

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත‍්‍ර සේනානායක අත්අඩංගුවට
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන සචිත‍්‍ර සේනානායක අත්අඩංගුට ගෙන තිබෙනවා. ඒ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාර වීමෙන් පසුව ඔහු අධිකරණයට ඉදිරිපත්…
විදුලි බිල යළිත් ඉහල යන ලකුණු
මෙම වසර තුල සිව්වන වරටත් විදුල බිල ඉහල දැමීමට කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා කියා…
සමාජ ආරක්ෂණ බද්දෙන් තවත් උපකරණ කිහිපයක් නිදහස්
සමාජ ආරක්ෂණ බද්දෙන් තවත් උපකරණ කිහිපයක් නිදහස් කර තිබෙනවා. ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිත කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන්…
කෝප් සහ කෝපා කමිටු අද රැස්වෙයි
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටු අද දිනයේදී රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කෝප් කමිටුව හමුවට…
සහල් සංචිත හිඟ වුවහොත් ආනයනය කරනවා
මේ වන විට පාලන මිල ඉක්මවා ගොස් සහල් විකිණීම සිදු වන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී අනිවාර්යෙන් පාලන මිලට අනුව…
දයාසිරිට නිදහස් පක්ෂයේ දොර වැහෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැරූ සියලු තනතුරුවලින් තමා ඉවත් කර ඇති බවට…
නිරිත දිග ප්‍රදේශවල වැසි වැඩි වීමේ තත්වයක්
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි වැඩි වීමේ තත්වය, අද දිනයේත් අපේක්ෂා කළ හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පැසිෆික් සාගරය ආශ්‍රිතව වර්ධනය වී…
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගොවීන් හට සැලැස්මක්
දේශගුණික වෙනස්වීම් සමග වගා කටයුතු සිදුකිරීම පිළිබඳ සැලැස්මක් ඉතා කඩිනමින් ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා . අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, අද…
පාර්ලිමේන්තුව අදත් රැස් වෙයි
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුණා. අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.…
සමස්ථ ලංකා වරාය පොදු සේවකයන් අද උද්ඝෝෂණයක
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් අද උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි . අද දහවල් 12.00 ට කොටුව ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිටදී එය පැවැතවීමට කටයුතු යොදා…
2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ අඅඅගාදබැඑිගකන යන වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.…
ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය හා වෙළදපොල ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙලක්
ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය සහ වෙළදපොල ශක්තිමත් කිරීම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩපිළිවෙල සඳහා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධනය සදහා වන…
කොළඹ ජාතික රෝහලේදී මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල ඉන්දියාවට
කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල විමර්ශනය සඳහා ඉන්දියාවට යවා තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී.විජේසූරිය මහතා පැවසුවේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
බෝම්බ බියක් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් වසාදැමේ
ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් කිහිපයකට බෝම්බ තර්ජනයක් ඇති වන බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම පාසල්වල සිසුන් සහ කාර්ය මණ්ඩල වහා ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දිල්ලියේ ද්වාර්කා මහ විදුහල, නව කන්‍යාරාමය සහ ශ්‍රී රාම් ජාත්‍යන්තර පාසලට මෙම බෝම්බ තර්ජන ලැබුණු බවයි. ඇමතුම් ලැබී තිබුණේ පාසල තුළ…
බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
නයිජිරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්
තුර්කියට දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි
භූමි කම්පාව හේතුවෙන් මිය ගිය ගණන 5000 ඉක්මවයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…