ප්කාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. ගම්මන්පිල මහතා පැය තුනකට අධික කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් පසුව පස්වරුවේදී පිටව ගිය බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද කන්ටේනර්…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

මෙතෙක් කලක් පැහැදිලි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් තොරව පෞද්ගලික විශ්ව විද්‍යාල පැවති නමුත් මෙතැන් සිට නිසි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් යුතුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිර්යදේශයන් ඒ සඳහා…

වෛද්‍යවරයෙකු බවට පවසමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු සිය වරද පිලි ගැනීම හේතුවෙන් අත්හිටවූ සිර දඩුවම් නියම කර තිබෙනවා. පානදුර මහේස්ත්‍රාත්වරයා…

සුඛෝපභෝගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටිමෙන් සිදු වූ අනතුරකින් බස් රථයේ ගමන්ගත් කාන්තාවක් තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මෙම…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස…

රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින්, රැකියා ඇබෑර්තු පිළිබද දැන්වීම් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කර පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර…

2030 වන විට මෙරටට ඩිජිටල් අපනයනවලින් පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක් උපයා ගත හැකි බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය…

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ තෙල් සමාගමක් වන හින්දුස්ථාන් පෙට්‍රෝලියම් කෝපරේෂන් ලිමිටඩ් හි කොටසක් වන ්‍යඡ ලිහිසි තෙල් සමාගම, ශ්‍රී ලංකාවේ සී වර්ල්ඩ් ලංකා පුද්ගලික සමාගම සමඟ…

දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම්වල සිදුකළ මනුෂ්ය ඝාතන හතරක වෙඩික්කරුවන් යතුරුපැදිවලින් රැගෙන ආ පැදිකරු ලෙස ක්රිතයාකල බව පැවසෙන මහේෂිත පෙරේරා හෙවත් ජනයා නමැත්තෙකු අයිස් මත්ද්රරව්යර…

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කීපයක් විසින් ඉදිරිපත් කර…

මෙරට ගැටළු විසදීම සදහා ශ්‍රී ලංකා රජයට සහාය දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ මහතා මේ බව පැවසුවේ…

කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහත fාස් ඇති බවයි වාර්තා…

පාස්කු ප්ර්හාරය පිළිබඳ සොයාබැලීම සඳහා විශ්රාිමික ශ්රේපෂ්ඨාධිකරණ විනිසුරු එස්ග අයිග ඉමාම් මහතාගේ ප්රරධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටු වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්යා ප්රනකාශක සිරිල්…

2025 ජනවාරි මාසය තුල මෙරට සංචාරකයින්ගේ පැමිණීම 252,761 ක්බ සංචාරක අමාත්‍යංශය නිවේදනය කරනවා.එය ඉතිහාසයේ පළමු වතාවට මාසයක් තුල පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාවයි. 2024 වසරේ ජනවාරි…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…

රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…

යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…


බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර…

තව කියවන්​න

2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…

ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසයට සමගාමීව ඉන්දියාවේ මේ වන විට කොවිඩ් රෝගීන් 6,491 ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ගෙවුණු පැය 24 තුළ එරටින් නව රෝගීන් 7 දෙනෙකු සොයාගෙන තිබෙනවා. එමෙන්ම කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය ලෙස කේරළය පත්ව ඇති බව සදහන්. මේ අතර පසුගිය…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…