මහනුවර යාපනයA9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ A9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී වවුනියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක්…

තව කියවන්​න

කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කර තිබූ හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා. බලධාරින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වැඩවර්ජනය අවසන් කළ…

කොළඹ සිට මඩකලපුව බලා ඊයේ (10) රාත්‍රී ධාවනය වූ පුලතිසි දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ. පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද  පුල්ලෙයාර් අඩි  ප්‍රදේශයේයේදී මෙම…

දුම්රිය සේවකයින් පිරිසක්  හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබ තිබෙනවා. මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබ ඇත්තේ කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිසක්. වර්ජනය සම්බන්ධයෙන් පාලන අධිකාරිය දැනුවත්…

ඩොලර් සංචිත මේ වන විට ප්‍රමාණවත් ලෙස වැඩිවීමක් දක්නට ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව සිදුකරන ලද…

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3 ක් ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. වෛද්‍ය විද්‍යාව හැදැරීම සදහා සුදුසුකම් ලබන…

ගංවතුර හේතුවෙන් සිදුව ඇති වගා හානිය සදහා වන්දි ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරි සති 2 තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය…

සියලු රජයන් මෙරට කෘෂිකර්මය විනාශ කල බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා . එම පක්ෂයේ සාමාජික හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ බදුල්ල…

බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි පතිත වීම හේතුවෙන් මේ වන විට ජලවිදුලි උත්පාදනය ඉහළ නැංවීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනවිරත්න…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරටට පැමිණීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් ලබන 14 පැවැත්වීමට නියමිතයි . ලබන 13 වනදා ජනාධිපතිවරයා…

වෘත්තිය සමිති නියෝජිතයෙක් බවට පවසමින් පසුගියදා පැමිණි පිරිසක් සමග තමන් සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද ඔවුන් පැමිණියේ සිය පක්ෂවල දේශපාලන අරමුණු ඉටු කර…

පාර්ලිමේන්තුවේ කමිටු පත් කොට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සෙවීය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවකින් පත්වන කමිටුවට ආණ්ඩුවේ බහුතරයක්…

හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේ ඊයේ දින සිට තැන්පත් කර ඇති ශාන්ත මරියතුමියගේ පිළිරුවේ දෑසින් රත් පැහැයෙන් යුතු යම් කිසි ද්‍රාවණයක් ගලා එන බව එම දේවස්ථානයේ…

දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්…

තව කියවන්​න

හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…

ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් කිහිපයකට බෝම්බ තර්ජනයක් ඇති වන බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම පාසල්වල සිසුන් සහ කාර්ය මණ්ඩල වහා ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දිල්ලියේ ද්වාර්කා මහ විදුහල, නව කන්‍යාරාමය සහ ශ්‍රී රාම් ජාත්‍යන්තර පාසලට මෙම බෝම්බ තර්ජන ලැබුණු බවයි. ඇමතුම් ලැබී තිබුණේ පාසල තුළ…

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…