සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

කහටගස්දිගිලිය පොලීසියේ සැරයන්වරයෙක්ගෙන් හොඳ වැඩක්
කහටගස්දිගිලිය නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ මුදල් සහ බැංකු කාඩ්පත් , රියදුරු බලපත්‍ර, ජාතික හැදුනුම්පත් තිබූ බෑගයක් කහටගස්දිගිලිය පොලීස් ස්ථානයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්…
බඹරුන් දෂ්ට කිරීමෙන් පාසල් සිසුන් 50 ක් රෝහලේ
බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් පාසල් සිසුන් 50 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක්. පාසල ඉදිරිපිට අඹගසක තිබු බඹර…
විද්‍යාපිඨ 19 ම විශ්වවිද්‍යාල බවට පත් කරනවා
මෙරට ගුරු පුහුණු විද්‍යාපිඨ 19 ම විශ්වවිද්‍යාල බවට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. නමුත් ඒවායේ ශිෂ්‍ය සංගම් නිර්මාණය කිරිමා සඳහා ඉඩප්රස්ථාව…
ස්ථාන මාරුව ගැන තීරණය බලරහිත කරන්න
තමන්ව ස්ථාන මාරු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා…
ජනපති දෙදින නිල සංචාරයක් සඳහා ලගදීම ඉන්දියාවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජුලි 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එහිදි ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී…
බන්ධනාගාරයේදීම වයස්ගත වූ රැඳවියන්ට ජනාධිපති සමාව
බන්ධනාගාර තුලදීම වයස්ගත වූ රැඳවියන් සඳහා ජනාධිපති සමාව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. අධිකරණ බන්ධනාගාර සහ පුනරුත්ථාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ඊට…
ආසියානු වෙළදපොලෙහි බොරතෙල් මිල සංශෝධනයට
ආසියානු වෙළදපොලෙහි බොරතෙල් මිල සංශෝධනය වී තිබෙනවා. සෞදි ආරාබිය සහ රුසියාව සැපයුම් සීමා කිරීම හේතුවෙන් මෙලෙස බොර තෙල් මිල සංශෝධනය වී ඇති බව සදහන්. ඒ…
බුත්තලට අයිස් වැස්සක්
බුත්තල නගරයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග අයිස් වැස්සක් ද හටගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම වර්ෂාව හටගෙන ඇති බව සදහන්. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ…
කිලිනොච්චිය මහ රෝහලේ ළමුන් සිව් දෙනාගේ මරණය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි
කිලිනොච්චිය මහ රෝහලේ ළමුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ රෝහල් අධ්යක්ෂවරයා විසින්…
අස්වැසුම හකුලාගන්න යැයි අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක්
අද දහවල් 12 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා. ප්‍රෝඩාකාරී අස්වැසුම හකුළා ගනිව්- සමෘද්ධිය වහා ලබා දියව්” යන තේමාව යටතේ එය පැවැත්වූ බවයි…
පොළොන්නරුව – මනම්පිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුර පිළිබඳ වාර්තාවක් කැඳවයි
පොළොන්නරුව – මනම්පිටිය ප්‍රදේශයේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පළාත් මාර්ගස්ථ අධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ කඩිනමින් එම වාර්තාව…
ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා පත්කර තිබෙනවා . අදාළ පත්වීම් ප්රදානය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අමාත්‍යාංශ…
හැටන් කලාප කාර්යාලයේ වෑන් රථය බාහිර පුද්ගලයෙක් රැගෙන යයි
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් කේ.ඩි.එච් වර්ගයේ වෑන් රථය වෙනත් පුද්ගලයෙකු විසින් බිමත්ව ධාවනය කර ඇති බවට හැටන් කලාපයේ ගුරුවරුන් පිරිසක් විසින් හැටන් පොලිසියට (09)…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ටොයොටා සමාගම මැයි මාසයේ වාර්තාගත ආදායමක් උපයයි
ටොයොටා මෝටර්ස් සමාගමේ මැයි මාසයේ ආදායම වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සමාගමේ නිශ්පාදනය කරන මෝටර් රථ සදහා අමෙරිකාව , චීනය සහ ජනාපයේ ඇති ඉල්ලුම ඉහළ යාම මෙයට හේතු වී ඇති බවයි එම සමාගම විසින් සදහන් කර ඇත්තේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික ජපාන මෝටර් රථ සදහා තීරු බදු…
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
උද්ඝෝෂණ මැඩලීමට පොලිස් බලතල
රැජින පැලදී කිරුළ නවීකරණය කිරීමට පියවර
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…