හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මාවනැල්ල නගරයේ මත්පැන් අලෙවි සැලකට පැමිණ ව්‍යාජ රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් ලබා දී මත්පැන් මිලදී ගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අංගුවට ගත් සැකකරු…
කෝප් කමිටුවෙන් වෘත්තීය පුහුණු අධිකාරියට නියෝගයක්
ශ්‍රී ලංකා වෘත්තීව පුහුණු අධිකාරියේ පනත මාස 03ක් ඇතුලත යාවත්කාලීන කරන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින්…
ජ.වි.පෙ. රට දියුණු කිරීමට අකමැති පක්ෂයක් බව ඉන්දික අනුරුද්ධ කියයි
ජනතා විමුක්ති පෙරමුණ රට දියුණු කිරීමට අකමැති පක්ෂයක් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ ඊයේ පැවති ජන හමුවකට…
වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ සිටින ව්‍යාපාරිකයින් දියුණු වී ඇත්තේ බැංකු මගින් ලබාගත් නය මුදල් නිසි ලෙස ආයෝජනය කර , ඒවා නිසි ලෙස ගෙවා දැමීම තුලින් බව පාර්ලිමේන්තු…
කිරි තේ කෝප්පයක මිල අද සිට පහළට
කිරි තේ කෝප්පයක මිල අද සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් මහතා කියා…
2023 පළමු පාසල් වාරය අදින් ආරම්භ කෙරේ
2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද ආරම්භ වනවා. එම අධ්‍යයන වාරය අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා…
අඩු ආදායම්ලාභී පවුල් සඳහා අද සිට නොමිලේ සහල්
රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගත් වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ…
අල්ලස් ලබා ගැනීමට තැත් කල ග්‍රාම නිලධාරිවරියක් අත්අඩංගුවට
අල්ලස් ලබා ගැනීමට තැත් කල බොරැල්ල දකුණ ග්‍රාම නිලධාරිවරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කොමිෂන් සභාවට ලද…
මූල්‍ය අරමුදලෙන් වෘත්තියවේදීන්ට පොරොන්දුවක්
රාජ්‍ය ආදායමට බලපෑමක් නොවන පරිදි බදු ගැළපුම් වෙනස් කිරීම සම්බන්ධයෙන් මැදිහත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට වෘත්තියවේදීන්ට පොරොන්දු වී තිබෙනවා. ඒ, වොෂින්ටනයේ පිහිටි අයි.එම්.එෆ්.…
රාජ්‍ය ආයතන පුද්ගලීකරණය පිලිබඳ මතයක්
රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම පිලිබඳ මේ වන විට සමාජය තුල විවිද මත පල වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පවසනවා. ඔහු සදහන්…
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පුර්ණයෙන් නවතයි
මුල්‍ය ගැටළු හේතුවෙන් රජයේ මුද්‍රණාලය පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පුර්ණයෙන් නවතා දමා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ මෙතෙක් සිදුකළ මුද්‍රණ කටයුතු වෙනුවෙන් වැයකර…
මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක්
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීම සඳහා ඉල්ලමක් කළ බව මැතිවරණ කොමිසම පවසනවා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහායි මෙම ඉල්ලීම…
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. වෙළද හා වාණිජ කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප වැඩි කළ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට අහිමිවනු ඇති බව වාර්තා වනවා. මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
පිලිපීනයට භූමිකම්පාවක්
පිලිපීනයේ රිච්ටපරිමානයේ ඒකක 5.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදු වී තිබෙනවා. භූමිකම්පාව සිදු වී ඇත්තේ පිලිපීනයේ බිනුබුසාන් මුහුදු කළාපය ආශ්‍රිත ප්‍රදේශයේයි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ මැනිලා වේලාවෙන් පස්වරැ 06.43 ට මෙම භූමිකම්පාව සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් පිලිපීන මුහුදු කළාපයට සුනාමි අනතුරැ ඇගවීමක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය…
චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක
සටන් විරාමය මැද පලස්තීන සිරකරුවන් 90කට නිදහස
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…