BREAKING NEWS: රනිල්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහතා ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අද
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා . මෙවර ළමා දින තේමාව වශයෙන් නම් කර ඇත්තේ සියල්ලටම වඩා දරුවන් වටී යන්නයි. එමෙන්ම වෙනස් වන…
ප්ලාස්ටික් ගැන නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මකයි
කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක වනවා . මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව…
රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ට හැටන් පොලීසියෙන් තේ පැන් සංග්‍රහයක්
රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික චාරිකාවට එක් වු එම සංගමයේ දෘශ්‍ය ආබාධිත පිරිසට හැටන් පොලිසිය විසින් හැටන් පොලිස් ස්ථානයේදි තේ පැන් සංග්‍රහයක් ලබාදුන්නා.…
පලස්තීන ජාතික ධජ දිනය සමරයි
පලස්තීන ජාතික ධජය , එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 සැප්තැම්බර් මස 30 දින නිල වශයෙන් පිළිගැනීම සැමරීම වෙනුවෙන් විශේෂිත උත්සවයක් මීගමුව ඒත්තුකාළ ජෙට්වින් බ්ලූ හෝටල්…
පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන්
හබරාදුව, කතලුව පාලම අසල මෝය ප්‍රදේශයේ දිය නාමින් සිටි පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන් ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ අදාල සිසුවා සිය…
වී මිල දී ගැනීම තාවකාලිකව අත්හිටුවයි
යල කන්නයේ වී මිල දී ගැනීම අද සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කලේ වී මිලදී ගැනීම සඳහා ගබඩා…
ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් මියයයි
කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේ දී ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ, අවුරුද්දයි මාස 03ක් වයසැති දැරියක් . ඇය තවත් කුඩා දරුවන් දෙදෙනෙකු…
සීතාට වෙඩි තැබූ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට
සීතා” නමැති ඇතින්නට වෙඩි තැබීමේ සිද්දිය සම්බන්ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අත්අඩංගුවට ගත් නිලධාරියා මාපාකඩවැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයේ…
ගාල්ල වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්
ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරුණා. දිවයිනට බලපා ඇති…
දෙවන වාරිකය තවදුරටත් ප්‍රමාද වෙනවා
ජාත්‍යන්තර මුලය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබිමට නියමිත දෙවන වාරිකය තවදුරටත් ප්‍රමාද වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල…
බදු ගෙවීම ජනතාව සතු යුතුකමක්
බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එම යුතුකම නිසි ලෙස ඉටු…
අවසරයකින් තොරව අවාරයේ සිරිපා වන්දනාවේ නිරතවීම තහනම්
අවසරයකින් තොරව අවාරයේ සිරිපා වන්දනාවේ නිරතවීම තහනම් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසනවා. අද මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ…
වැඩිම වර්ෂාපතනය කුකුලේගග ප්‍රදේශයෙන්
දිස්ත්‍රික් කිහිපයක් සදහා නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. පවතින අධික වර්ෂාපතනය හමුවේ ගාල්ල කළුතර මහනුවර මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා දෙවන මට්ටමේ නායාමේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.…
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට අණාවරණය වී තිබෙනවා. ඒ අතර ළමුන් දෙදෙනෙක්ද වන බවයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 313 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එවිදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ ඒ අතරින් 119…
ඉන්දියාවට පැනවූ ඇමරිකානු තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි
ඇරිසෝනා ප්‍රාන්තයට දූවිලි කුණාටුවකින් බලපෑම්
ජපානයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
සමාගම් දෙකක සේවකයින්ට වැටුප් වැඩි කිරීමක් පිළිබඳ තීරණයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…