සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ
රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා. වෛද්‍යවරුන් සමග සිදු කරනු…
වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි-Video
වෑන් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් අද අලුයම අනතුරක් සිදු වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසුවා. මස්කෙලිය සිට නානුඔය දක්වා ධාවනය වු ඩොල්ෆින් වර්ගයේ…
නිදන් වස්තු සෙවූ පුද්ගලයින් කොටු
වගා ලිදක් හාරන මුවාවෙන් නිදන් වස්තු සෙවූ පුද්ගලයින් දෙදෙනෙකු අරලගංවිල ගල්එළිය රුහුණු ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අර ගම්වල පොලිසිය පවසනවා. ඊයේ සවස් වරුවේ අරලගංවිල…
තිරිඟු පිටි අඩු වුනත් බේකරි නිෂ්පාදන මිල අඩු කරන්න බැහැ
තිරිඟු පිටි මිල පහළ ගිය ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඊයේ සිට…
කොග්ගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම වෙඩි තැබීම සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ .…
ජෙරම්ට අයත් බැංකු ගිණුම් 09ක් පරීක්ෂාවට
දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් රජයේ සහ පුද්ගලික බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා . කොටුව මහේස්ත්‍රාත් තිළිණ…
පාර්ලිමේන්තුවේදී අද කාරක සභා 4ක් රැස්වේ
පාර්ලිමේන්තුවේදී අද කාරක සභා 4ක් රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ආගමික කටයුතු හා සහජීවනය…
ජල ගාස්තුවද ඉහළ දැමීමට තීරණයක්
විදුලි ගාස්තුව සියයට 66න් ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුව ඇති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා…
හරීන් සහ මනූෂ සමගි ජන බලවේගයෙන් නෙරපීීමට තීරණයක්
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ඒකමතිව ගත්…
විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය ධාවනය කරන බස් රියදුරුන් අත්අඩංගුවට
විෂ මත්ද්‍රව්‍ය භවිතා කරමින් රිය ධාවනය කරන බස් රියදුරුන් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා . මේ වන විට…
පළමු වරට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක
ඉතිහාසයේ පළමු වරට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් අද දිනයේ දී වර්ජනයක නිරතවීමට නියමිතව තිබෙනවා. කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රජයේ වෛද්‍ය…
ජනපති ඉන්දීය නිල සංචාරයක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට සහ අනිද්දා යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතවනවා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇරයුමකට අනුවයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර…
දූෂණ විරෝධි පනත අද පාර්ලිමේන්තුවේ විවාදයට
දූෂණ විරෝධි පනත අද පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා සංශෝධනයන්ට ලක් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය අද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු වූ ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිව් වතාවක් ලංකා සවාරිය ජයග්‍රහණය…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර 60කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
ඊශ්‍රායලය ගාසා වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීම විශේෂත්වයක් වන්නේ, ගාසා හි සටන්විරාමයක් ඇතිකර ගතයුතු බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති පසුබිමකයි. ඉරානය සමඟ පැවති දින 12ක යුද්ධය අවසන් වී ඇති පසුබිමක ඊශ්‍රායලයේ අවධානය නැවතත් ගාසා තීරය වෙත එල්ල වී තිබෙන අතර ගාසා තීරයේ ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය එල්ල…
ඇමරිකාවේ තාක්ෂණ සමාගම් සඳහා පැන වූ ඩිජිටල් සේවා බද්ද කැනඩාව අවලංගු කරයි
චීනයෙන් අනතුරු ඇඟවීමක්
නව කොවිඩ් රැල්ලක්
කාලගුණෙන් අනතුරු ඇගවීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…