මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

හදිසි ඖෂධ මිලදී ගැනීම පිළිබදව තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක්
තොරතුරු දැනගැනීමේ පනත යටතේ හදිසි ඖෂධ මිලදී ගැනීම පිළිබදව තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ…
පොලිස්පති අධිකරණයේදී සමාව අයදියි
කංසා සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනාවන් කිහිපයක් යටතේ තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමාව…
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවසන ආකාරයේ අර්බුධයක් නෑ
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පවසන ආකාරයේ අර්බුධයක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .බී දිසානායක මහතා පවසනවා . එම පක්ෂ මුලස්ථානයේදී මාධ්‍යවේදියකු…
ආගමික ස්ථාන වල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණනයක් සිදු කිරීමට තීරණයක්
වත්කම් සහ දේපළ පිළිබඳ සංගණයක් සියලුම ආගමික ස්ථාන වල සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මහානායක හිමිවරුන්ගේ සහ සියලු ආගමික…
අදත් දුම්රිය ගමන් වාර 04ක් අවලංගුයි
අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 04ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ඒ, අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 02ක් මෙලෙස…
සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට තීරණයක්
ජාතික සංහිඳියා වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහතාගේ ප්‍රධානත්වයෙන්…
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
තාවකාලිකව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් අත්හිටුවූ බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා . මෙම කාර්යාලය දැනට පවතින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙනයාම හේතුවෙන්…
පළාත් පාලන ආයතනවල අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙනවා
පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බව රජය පවසනවා. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර…
මාතර රෝහලේ ගබඩා කාමරයක ගින්නක්
මාතර රෝහලේ එක්ස්රේ යන්ත්‍ර වලට අදාල අමුද්‍රව්‍ය ගබඩාකර තිබූ ගබඩා කාමරයක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්න හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති අතර, ගබඩා කාමරයේ තිබූ…
ආන්දෝලනයට ලක්වූ පඬුකරඳ ගසේ මුල නැවත ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස නියෝග
පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගසේ මුල නැවත ගොඩ ගැනීමට කටයුතු සිදු කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මහත්මිය නියෝග කර තිබෙනවා .…
පාසල් සිසුවියක් ගෙල වැළලා ගනී
පාසල් සිසුවියක් තම නිවසේ මුළුතැන්ගෙහි තුල ඊයේ (23) දින රාත්‍රියේ සාරියකින් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පැවසුුුවා. මෙසේ ගෙල වැළලාගෙන සියදිවි…
දුම්රිය වැඩවර්ජනය අවසන්
දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබෙනවා. කෙසේ වෙතත් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් වීම සදහා තවත් පැය කිහිපයක් ගතවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව…
උද්ධමනයේ අගය තනි ඉලක්කමකට ගෙන ආ හැකියි
අගෝස්තු මාසය වන විට උද්ධමනයේ අගය තනි ඉලක්කමකට ගෙන ආ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මේ අතර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
වසර 25කට පසු පකිස්ථානයේ . මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයට හේතුව ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වයයි. මීට පෙර මයික්‍රොසොෆ්ට් ආයතනය පාකිස්ථානයේ සිය ආයතන වල දැවැන්ත සේවක කප්පාදුවක්ද සිදු කර තිබුණා. ඒ අනුව පසුගිය 03 වන බ්‍රහස්පතින්දා සිට මෙම කාර්යාලය වස තැබෙනු ඇති.
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
උතුරු කොරියානු නායකයාගෙන් දැඩි තීරණයක්
පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දන්ඩනය
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…