BREAKING NEWS: රනිල්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහතා ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් විරෝධතාවක
මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විරෝධතාවක නිරත වීමට සැලසුම් කර තිබෙනවා . ඒ, මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීමට විරෝධය පළ කරමින්.…
ලෝක අමද්‍යප දිනය අද
ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා . මේ හේතුවෙන් දිවයින පුරා පිහිටා ඇති සියලු සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන අද දිනයේ දී වසා තැබීමටයි තීරණය කර…
අලංකරණය කල බස් රථ වලට රතු එළි
අලංකාරණය කල විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථ 25 කට කොළඹ පොලිස් රථ වාහන කොට්ඨාසය විසින් දැඩි ලෙස අවවාද කිරීමට කටයුතු කරනු ලැබුවා . ඒ,…
හිටපු මුදල් අමාත්‍ය රවීගෙන් බදු ගැන ප්‍රකාෂයක්
දිනෙන් දින ඉහළ දමන බදු ප්‍රතිපත්තිය ජනතාවට දරා ගත නොහැකි බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි ජනතාව පීඩාවට…
ජනතාවගේ හඬ මර්ධනය ගැන හෙළිදරව්වක්
ජනතාවගේ හඬ මර්ධනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මෙලෙස විවිධ…
විදුලි සහ ඉන්ධන මිල වැඩි වීම ගැන ඇහෙන කථා
ඉන්ධන මිල මෙන්ම විදුලි මිල ද වැඩි වීම මගින් ජනතාව දැඩි ලෙස අසීරුතාවයට පත්වනු ඇති බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා…
අයිස් සහ මත්පෙති 320 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
කුරුණෑගල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2,360 ක් සහ මත්පෙති 320 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ විශේෂ කාර්ය බලකාය,…
මෙම වසර තුළ ලාදුරු රෝගීන් ගණන ඉහළට
මෙම වසර තුළදි ලාදුරු රෝගීන් දහසක් පමණ වාර්තා වී ඇති බව ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසනවා. මෙලෙස වාර්තා වී ඇති…
මූල්‍ය අරමුදල ගැන අමාත්‍ය ශෙහාන්ගෙන් ප්‍රකාෂයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ එකඟතාවන් කඩිනමින් ඉදිරි සති කිහිපය තුළ සම්පූර්ණ කළ හැකි බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මේ අනුව එම…
විදුලි බිල නැවත වරක් ඉහළ දැමීමට කටයුතු
විදුලි බිල නැවත වරක් ඉහළ දැමීමට සිදු කළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද දිනයේ හෝ හෙට දිනයේදී මහජන උපයෝගිතා කොමිසම වෙත ලබා දීමට ලංකා…
ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාධය ගැන අද විශේෂ සාකච්ඡාවක්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. අද පෙරවරු 9.30ට විෂය…
වල්ලපට්ට කිලෝග්‍රෑම් 50ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
කළුතර, කැලිඩෝ වෙරලට හැරෙන හන්දිය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වල්ලාපට්ට කිලෝග්‍රෑම් 50ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ…
පාසල් ළමුන්ට මත්පෙති අලෙවි කරන්නෙකු අත්අඩංගුවට
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති අලෙවි කරන පුද්ගලයකුව කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.…
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට අණාවරණය වී තිබෙනවා. ඒ අතර ළමුන් දෙදෙනෙක්ද වන බවයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 313 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එවිදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ ඒ අතරින් 119…
ඉන්දියාවට පැනවූ ඇමරිකානු තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි
ඇරිසෝනා ප්‍රාන්තයට දූවිලි කුණාටුවකින් බලපෑම්
තුර්කියේ තවත් භූ කම්පනයක්
නයිජීරියානු මහ මැතිවරණය අද
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…