පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා ඔහුගේ නම පොලිස්පති ධූරය සදහා සුදුසු බවට නිර්දේශ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව, කථානායක…

ත්‍රිපෝෂ සමාගමට ලෝක ආහාර වැඩසටහනේ සහය
සෝයා බෝංචි සහ බඩ ඉරිගු මෙටි්‍රක් ටොන් 4700ක් ත්‍රිපෝෂ සමාගම වෙත භාර දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේයි මෙම සෝයා බෝංචි සහ බඩ…
පාසල් ආපන ශාලා නියාමනය කෙරේ
පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ පාසල් ආපන ශාලා තුළ නොතිබිය යුතු ආහාර සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවට ලක්…
කොළඹ – මහනුවර මාර්ගයේ සිදුවු රිය අනතුරකින් 13 දෙනෙකුට තුවාල
කොළඹ – මහනුවර මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බැලුම්මහර ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.…
පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
දංඕවිට හැදල ප්‍රදේශයේ දී පස් කන්දකට යට වී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ, කුරුදුවත්ත,…
බිත්තර සහ කුකුළු මස් අපනයනය තවදුරටත් පුළුල් කිරීමට පියවර
බිත්තර සහ කුකුළු මස් අපනයනය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කුරුළු උන රෝගය පැවැතියන රටවල බිත්තර සහ කුකුළු…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවේ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ඔහු කියා සිටියේ දේශීය විනිසුරුවන් යටතේ සිදුකෙරන පරීක්ෂණ සදහා අවශ්‍ය තාක්ෂණික…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර…
විදුලිය ප්‍රතිව්‍යුහගතකරණයට තවදුරටත් ලෝක බැංකුවේ සහය
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට තවදුරටත් සහය දෙන බව ලෝක බැංකුව පවසනවා. එහි නියෝජිතයින් පිරිසක් ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා හමුවුණා. එහිදී…
ගොඩනැගෙනමින් පවතින රටකට යළිත් ජාතිවාදී ගැටුම් අවශ්‍ය නොවේ
රටතුළ යළිත් ජාතිවාදී ගැටුම් ඇතිකර දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තිය සමිති සබදතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා…
ඛණිජ සම්පත් ඵලදායිව භාවිතයට ගැනීම පිළිබද අවධානය
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ඛණිජ සම්පත් ඵලදායිව භාවිතයට ගැනීම පිළිබද අවධානය යොමුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ඛණිජ සම්පත් භාවිතයෙන් අගය එකතු…
ආනයන සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජයේ අවධානය
ආනයන සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු…
ප්‍රදේශ කිහිපයක අද පැය 12ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද පස්වරු 06 සිට හෙට පෙරවරු…
අද දිනයේදීත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වුණා
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වුණා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළ වන සිඩ්නි ගුවන්තොටුපළේ දී මෙම වෙඩි තැබීම සිදුවුණා. අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුවුණු බව ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය සඳහන් කරනවා. ඉන් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ අතර ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
රුසියාව අල්ලා ගත් භූමිය යුක්රේනයට දීමට ට්‍රම්ප් සැරසෙයි
ජපාන වෙරළාරක්ෂක බලකායෙන් ප්‍රකාශයක්
ජපානයෙන් චීනයට දැනුම් දීමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…