ගම්මන්පිල CIDයට
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බව කියන ප්‍රශ්නගත බහාලුම් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අද(09) උදෑසන පැමිණි බවයි වාර්තා වන්නේ.

කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ…
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ බිළිදු මරණ ගැන විශේෂ විමර්ශනයක්
කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බිළිදු මරණ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ටී සත්‍යමුර්ති මහතා පැවසුවේ ඒ සදහා වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත…
දළදා මාළිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවු විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට
දළදා මාළිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවු විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ 25 හැවිරිදි අමෙරිකානු ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. අදාළ ඩ්‍රෝන යානය මගින්…
මස්සල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීමක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර සැතපුම් 35 අසල මස්සල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීමක් අද සිදුකෙරනවා. මේ හේතුවෙන් අදාළ දුම්රිය හරස්…
රේගු බහාලුම් පරීක්ෂණ අංගන තුළ තදබදයක්
ශ්‍රී ලංකා රේගු බහාලුම් පරීක්ෂණ අංගය තුළ දැඩි තදබදයක් නිර්මාණය වී තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා පැවසුවේ පසුගියදා පැවති දින 05…
ජනපති සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්
නව පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කිරීම කඩිනමින් සිදුවනු ඇති බවයි මහජන…
මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය 20 වැනිදා
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය ලබන 20 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ඊයේ රැස් වු…
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සොයා කඩිනමින් විසදුම් ලබා දෙනවා
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සොයා කඩිනමින් විසදුම් ලබා දෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙසයි සාගල…
උ. පෙළ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට ඇරඹෙයි
2023 උසස් පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ලබන 28 වනදා දක්වා ඒ සදහා අවස්ථාවට ලබා…
ප්‍රමිතියෙන් තොර ඖෂධ නිසා රෝගින් මියයාම ගැන පැමිණිලි
ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිත කිරීම හේතුවෙන් රෝගින් මිය යාම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කිරීමට සුදානම් බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
උ.පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි
මෙම වසර අවසන් වීමට පෙර උසස් පෙළ විභාගය පැවැත්වෙන බවත් දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති…
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට නීති රීති වෙනස් කිරීමට සූදානම්
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා නීති රීති වෙනස් කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉන්දීය සංචාරක කොංග්‍රසයේ 67 වන වාර්ෂික සමුළුව කොළඹදී අමතමින් ජනාධිපතිවරයා…
ණය ආපසු ගෙවීමට වසර 12 ක් දක්වා කාලය ලබා දීමට ඉන්දියාව සැලසුම් කරයි
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය ලිහිල් කිරීමට සහය වීමක් ලෙස ණය ආපසු ගෙවීම සඳහා වසර 12 ක් දක්වා කාලය ලබා දීමට ඉන්දියාව සැලසුම්කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…
මානූෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට
ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට ගෙන තිබෙනවා. ඉතාලියේ සිසිලියා දුපතේ සිට ගමන් ආරම්භ කළ මෙම නෞකාව සමග පැවති සබඳතා මේ වන විට බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ. ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරන බවයි. මේ පිළිබදව අදහස්කෙ දක්සේවමින්වෙ ඊශ්‍රායල ආරක්ෂක…
අමෙරිකාවේ විරෝධතා තුන්වන දිනටත් ඇරඹෙයි
ට්‍රම්ප්ගේ නව නීතියක් අද සිට ක්‍රියාත්මකයි
ඉරාන ජනරජයේ නිර්මාතෘගේ නිවසට ගිනි තබයි
ට්‍රම්ප් ගැන පරීක්ෂණයක් කිරීමට නීති විශේෂඥයෙකු පත් කිරීමට තීරණය කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…