කහවත්ත ඇවිලෙයි… ගම්වාසීන් සහ පොලිසිය අතර ගැටුම් – පිරිසක් අත්අඩංගුවට
පසුගිය 30 වැනිදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ 22 හැවිරිදි ඉමන්ත සුරන්ජන් නමැති තරුණයාගේ අවසන් කටයුතු අද(03) පස්වරුවේ කහවත්ත ඇන්දාන පලන්සූරියගම පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණා. එහිදී ගම්වාසීන් සහ පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්තවයක් හට ගත් බවයි වී නිව්ස් කහවත්ත වාර්තාකරු…

කෝප්, කෝපා කමිටු අදත් රැස්වෙයි
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද දිනයෙත් රැස්වීමට නියමිතන තිබෙනවා. ඒ අනුව කෝප් කමිටුව අද…
පොලිස් හදිසි ඇමතුම් අංකයට සාවද්‍ය තොරතුරු සපයන්නන්ට වැඩ වරදී
පැය 24 පුරා ක්‍රියාත්මකවන 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයින් හට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය…
ලෝක ආදිවාසී දිනය අද
ලෝක ආදිවාසී දිනය අද ට යෙදී තිබෙනවා. ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම අරමුණු කරගෙන සෑම වසරකම අගෝස්තු 9 වන දින ලෝක ආදිවාසී ජනතාවගේ…
ජනපතිගේ විශේෂ ප්‍රකාශයක් අද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. එහිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල සියලු යෝජනා පාර්ලිමේන්තුවට…
ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් හෙට(09) දිනයේදී සිදු කිරීමට නියමිත බවට වාර්තා වනවා. ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ…
නවගමුවේ සිද්දිය සම්බන්ධව සුමන හිමි අත්අඩංගුවට
නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් නිවසක් පවත්වාගෙන ගිය පල්ලේගම සුමන නැමැති භික්ෂුව අද දින අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. ප්‍රදේශවාසීන් ගෙන් ලද පැමිණිලි…
නීතිඥවරියකට පහර දුන් පුද්ගලයකු අත්අඩංගුවට
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ නීතීඥ කාර්යාලයක් පවත්වාගෙන යන නීතිඥවරියකට පහර දීමක් සම්බන්ධයෙන් පුද්ගලයකු අද අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසුවා. අදාල සැකකරු නීතිඥවරියගෙන් නඩුවක්…
රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟකමක්
රජයේ රෝහල්වල සායනවල ඉන්සියුලින් හිඟකම හේතුවෙන් රෝගීන්ට මුදල් ලබාදී ඉන්සියුලින් ගැනීමට සිදුව තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, ඉන්සියුලින්…
2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ මෙරටට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය…
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුඵ වීම හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු…
අධික උෂ්ණත්වය හමුවේ ජනතාවට උපදෙස්
පරිසර උෂ්ණත්වය අධිකව පවතින අවස්ථාවේදී පොලිතින් ඇතුඵ ප්ලාස්ටික් ද්‍රව්‍ය ගිනි තැබීම සීමා කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එමෙන්ම අධික උෂ්ණත්වය පවතින කාලසීමාවේදී ප්ලාස්ටික්…
රට මේ වන විට දැඩි ව්‍යසනයකට මුහුණ දෙමින් සිටිනවා
රට මේ වන විට දැඩි ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ කාරක සභික ලාල් කාන්ත මහතා පවසනවා. මෙම ව්‍යසනය විසඳා ගත හැකි වන්නේ…
කතානායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද රැස්වුණා
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. එහිදි වසර මැද මූල්‍ය තත්ත්ව වාර්තාව පිළිබද සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා. තරගාවලිය ජූලි 3 වන දින සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
ග්‍රීසියේ ලැව් ගිනි
ග්‍රීසියේ ක්‍රීට් නගරය ආශ්රිත ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ වනාන්තර කලාපය තුල ලැව් ගිනි සීඝ්රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස වල සිටින ජනතාව සහ සංචාරකයින් ඉවත් කිරීමටයි පියවර ගනිමින් ඇත්තේ. මේ වන විට ලැව් ගිනි කිලෝමීටර 6 කට අධික දුරක් ව්‍යාප්තව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ලැව් ගිනි පාලනය…
ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
මෙවර විශ්ව රූ රැජින කිරුල අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස්ට
මගී ගුවන් යානයක් අනතුරට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…