ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

බහු‑ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය
නව රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ‘ සුරක්ෂිත ළමා ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක් ‘ යන ප්‍රතිපත්තිමය බැඳියාවෙහි ප්‍රධාන මූලධර්මයක් වශයෙන් දරුවන්ට සිදුවන අපයෝජන සහ සියලු…
“සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩි කිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම් වැඩි කිරීම සඳහා ව්‍යූහගත…
සීමිත වගකීම් සමාගමක් සංස්ථාගත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
ගොවිපොළ හෝ කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීම, මිල දී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා අවශ්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් සැපයීම පිණිස විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 18ක් මේ…
ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2025‑01‑27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනට ක්‍රියාත්මකව පවතින ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඈවර කර, ඩිජිටල් ආර්ථික අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනත්…
රාජ්‍ය සේවයට 15,073ක් බඳවා ගැනීමට අනුමැතිය
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ් අනුව අග්‍රාමාත්‍ය…
අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කරන චක්‍රලේඛය සංශෝධනයට
අතරමැදි පන්තිවලට සිසුන් ඇතුලත් කිරිමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා පවතින චක්‍රලේඛය සංශෝධණය කර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා. මාධ්‍යට අදහස්…
අපට ඉන්නේ නිවට රජෙක්
ගාසාවේ වෙසෙන ජනතාවට අවශ්‍ය කරන පහසුකම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස බලකරමින් සහ ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අද ලිපියක් භාරදී තිබෙනවා.…
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ලෝක උපයෝගිතා සමුළුවට
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ලෝක උපයෝගිතා සමුළුවට සහභාගී වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා අද පිටත්ව ගියා. කලාපයේ උපයෝගීතා ක්ෂේත්‍රයට අදාළව පැවැත්වෙන ඉහළම…
ආබාධ සහිත පුද්ගලයන් සදහා විශේෂ උපකරණ මිලදී ගැනීමට ආධාර
ආබාධ සහිත පුද්ගලයන් සදහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට රජය ලබාදෙන ආධාර මුදල රුපියල් පනස්දහස දක්වා වැඩි කර තිබෙනවා. මෙතෙක් ආධාර මුදල ලෙස එක් පුද්ගලයෙකුට…
චිකුන්ගුන්යා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි
දැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවධානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල යන ස්ථානවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ…
දිස්ත්‍රික්ක 4 කට නායයාමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. අද පෙරවරු 10 සිට හෙට පෙරවරු 10 දක්වා අදාළ අනතුරු…
නිරිත දිග මෝසමෙන් වැස්ස වැඩිවෙයි
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්වය වැඩවීමක් ඉදිරි දිනවලදී බලාපොරොන්තු වන බව…
අපනයන සංවර්ධන මණ්ඩලයේ පිරිසකට රන් කාසි
අපනයන සංවර්ධන මණ්ඩලයේ වසර 25 සම්පූර්ණ කරන ලද සේවකයන් පිරිසකට 2023 වසරේදී රුපියල් හය ලක්ෂයකට ආසන්න වටිනා රන්කාසි රාජ්‍ය ව්‍්යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව ලබාදී ඇතැයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක සත්කාරකත්වය දැරීමට කැමැත්ත පල කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදු කර…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
LPL තරගාවලිය අදින් ඇරඹේ
2024 විස්සයි විස්ස ක්‍රිකට් කිරුළ ඉන්දියාවට
විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කිරුළ වෙනුවෙන් අවසන් සටන අද
විස්සයි විස්සේ අවසන් සටන හෙට
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි නිවේදනය කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ප්‍රහාරය සදහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 400 ක් සහ මිසයිල 18 ක් භාවිතා කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා…
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
ඉන්දීයාවේ භූ කම්පනයක්
මෝටර් රථ 3000ක් සමග ගිනි ගත් නැව
VIDEO : 17 හැවිරිදි ටික්ටොක් තරුවට අත්වූ ඉරණම
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…