ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන…

තව කියවන්​න

මහ නගර සභා හා ප්‍රාදේශීය සභා වලට අදාල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක් ගොනු කර තිබෙනවා. සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසිනුයි අදාළ…

මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් නිකුත් කරන ලද මගි ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ බස් රථ තුනකට එරෙහිව හැටන් මහෙස්ත්රාරත් අධිකරණය හමුවේ නීතිමය පියවර…

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 14 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට පවසනවා. ඒ අනුව අනිද්දා පෙරවරු 8 සිට ජලකප්පාදුව…

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බලපත්‍ර නොමැතිව ධාවනය කළ බස් රථ තුනකට එරෙහිව නඩු පවරා ඇති බව පොලිසිය පවසනවා. හැටන් ප්‍රදේශයේ ධාවනය වු බස් රථ තුනකට…

සේවක අර්ථසාධක අරමුදලේ විශ්‍රාම පුර්ව ප්‍රතිලාභ අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව පැවසුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට මෙම පහසුකම ලබා දී…

ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් හෙට(14) පැවැත්වීමට නියමිතව තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනුයි මෙම විශේෂ රැස්වීම කැදවා ඇත්තේ. ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට පෙරවරු…

සෞඛ්‍ය වෘත්තිය සමිති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද පැවැත් වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. ඖෂධ හිඟය, එන්නත් ගැටළුව සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින…

රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා පැවසුවේ රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද…

ගොවීන් වගා කරන එළවළු සහ පළතුරු එම ගොවීන්ගෙන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ගේ බදු බලපත්‍ර අහෝසි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඇතැම්…

හැටන් ප්‍රදේශයේ පාසල් ළමුන් සහ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් ප්‍රවාහනය කරන බස් රථ හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණු බස් රථ 17 ක…

ඩිජිටල් සේවා බද්දක් පැනවීම සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කර නොමැති බව එම අරමුදල පවසනවා. ජාත්‍යන්තර ආයතනික බදුකරණය සදහා ශ්‍රී…

ධාවන කටයුතු නතර කර තිබූ අනුරාධපුර – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සදහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව…

ජා ඇල නගරයේදී රුපියල් ලක්ෂ 56ට අලෙවි කිරීමට සූදානම්ව සිටි වාලම්පුරියක් සමග පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී වාලම්පුරිය මෙන්ම ඔවුන්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…

රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…

යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…


තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් පිළිවෙළන් ලෝක පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීම ශ්‍රී…

තව කියවන්​න

ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…

ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි…

තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක,…

අනවසර සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිමය තීරණය යටතේ එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ආයතනය ඇමරිකාව පුරා සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එම ආයතනය සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක තුළ ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කර ගනිමින් ඒ වෙනුවෙන් මෙහෙයුම් ආරම්භ කළා. මෙම වැටලීම හරහා…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…