සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

පුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය
ශ්‍රමික සුබසාධනය වෙනුවෙන් පුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරනවා. ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් සුබසාධන වැඩසටහන් වෙනුවෙන්…
සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහැර අද සිට
අද දින සිට පුරා දින 4 ක කාලයක් දක්වා සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර පැවැත්වීම සිදුවන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. ඉන්…
පාසලෙන් දරුවන්ට දෙන ක්‍රියාකාරකම් කරන්නේ දෙමව්පියන්
පාසලෙන් දරුවන් හට ලබා දෙන ලද ක්‍රියාකාරකම් සිදු කරන්නේ දරුවන් නොව දෙමව්පියන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. මෙම කරුණ ප්‍රායෝගික නොවීම හේතුවෙන් නව…
චීනයෙන් ශ්‍රී ලංකාවට උපකාර
මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීමට චීනය ශ්‍රී ලංකාවට උපකාර කරන බව චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා පවසනවා. කුන්මිංහි 07 වන චීන…
සෙනසුරාදා ජල කප්පාදුවක්
එළඹෙන සෙනසුරාදා පෙරවරු 8 සිට ඉරිදා අලුයම 2 දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා .…
ගැබ්ගෙල පිලිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩු කිරීමට අපේක්ෂා
2030 වසර වන විට ගැබ්ගෙල පිලිකා හේතුවෙන් ශ්‍රී ලංකාව තුල සිදුවන මරණ සංඛ්‍යාව සියයට 30 කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.…
ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු ගිවිසුමක් නැහැ
ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු ගිවිසුමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් සමග කොළඹ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන්…
ජලාශ වල ජල මට්ටම පහළට
වියළි කාලගුණය සමග මහවැලි අධිකාරියට අයත් ජලාශ 21 ක ජල මට්ටම තවදුරටත් පහත බැස තිබෙනවා. ඇතැම් ජලාශවල ජල මට්ටම් සියයට 50 දක්වා පහත වැටී ඇති…
ගුවන් යානයක් පහත් කිරීමෙන් නිවාසවලට හානි වීම ගැන සොයා බැලීමට විද්වත් කමිටුවක්
ගුවන් යානයක් පහත් කිරීමෙන් මීගමුව, කටානේ නිවාසවලට හානි සිදුව ඇති බවට පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. මීට පෙර සිද්ධිය විමර්ශනය…
සාමාන්‍ය පෙළ පළමු අදියරේ ඇගයීම් හෙට සිට
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු හෙට සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පැවසුවේ එලඹෙන…
වී අලෙවි මණ්ඩලයේ වී තොග ඇත්තේ මසකටත් වඩා අඩු කාලයක්
වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ වී කිලෝ…
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් දිවයිනට
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපතිවරයා වන නතානියල් සී ෆික් එළඹෙන…
තබ්බෝව රක්ෂිතයේ ගින්නක්
සාලියවැව, තබ්බෝව රක්ෂිතයේ හදීසියේ හට ගත් ගින්නකින් අක්කර 50ක භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. සාලියවැව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලීසිය, යුධ හමුදාව සහ කරුවලගස්වැව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ඉන්දියාව හා රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සාකච්ඡාවේදී එස්. 400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම හා එස්.යූ 30 ජෙට් යානා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ පැවති ෂැංහායි සහයෝගීතා සංවිධානයේ රැස්වීමට සමගාමීව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ් නාත්සිං අතර පැවති සාකච්ඡාවකදීයී මේ පිළිබඳ කරුණු…
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
කැනඩාව සමග ට්‍රම්ප් වෙළද සාකච්ඡා අත් හිටුවයි
ලොව වයස්ගතම පුද්ගලයා මියයයි
හෙලිකොප්ටර් අනතුරකින් අමාත්‍යවරයෙකු ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…