ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනයක් කතානායකට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කර තිබෙනවා. එහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නිවේදනය කලේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අග…

විශේෂ ඩෙංගු මර්දන සතියක්
හෙට සිට විශේෂ ඩෙංකු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකය සදහන් කළේ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 44ක් දක්වා…
නිල්වලා ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ වැඩ අවසන්
නිල්වලා ගඟේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ වැඩකටයුතු අවසන් කර තිබෙනවා. එහි ඇල මාර්ගය පවිත්‍ර කිරීමේ කටයුතුද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කළ බවයි මාතර දිස්ත්‍රික්…
ඉන්ධන මිල සියයට 10කින් ඉහලට
ලබන වසරේ සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා 10%ක වැට් බද්දක් අය කිරීමට තීරණය කර ඇතැයි වර්තවනවා. වැට් බද්ද 18%කින් ඉහළ නැංවීම යටතේ මෙය…
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අදත් ප්‍රදේශ රැසකට තද වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනය තුළද තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම ඊට හේතු…
සීනි තොග නිකුත් නොකරන වෙළඳසැල්වලට මුද්‍රා තැබේ
සීනි තොග නිකුත් නොකරන ගබඩා සියල්ල මුද්‍රාතැබීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා…
හින්දු බැතිමතුන් හරසරින් සමරන දිපවාලි දිනය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපවාලි දිනය අදට යෙදී තිබෙනවා. දීපවාලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙසයි සැලකෙන්නේ. නව සද උදාවීමට සමගාමිව…
අත්තනගලු ඔය දෙපස ජනතාවට විශේෂ දැනුම්දීමක්
අන්තනගලු ඔය ද්‍රෝණිය ඇතුළු ගංගා කිහිපයකට නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇගවීම තවදුරටත් බලාත්මක වනවා. මේ පිළිබද අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්…
ජනකට මරණ තර්ජනය කළ ප්‍රධාන සැකකරු අල්ලයි
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන එල්ල කල ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කලේ , කොළඹ අපරාධ…
ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා දැමේ
අදට යෙදී ඇති දීපවාලි උත්සවය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සුරාසැල් වසා තැබෙන බවයි අධ්‍යාපන…
ක්‍රිකට් තහනම ගැන ICC යට අභියාචනයක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඔහු මෙලෙස…
අල්ලස් ලබාගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට
අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ…
රට ඉදිරියට යා යුත්තේ කෙසේදැයි විපක්ෂනායකවරයා පහදයි
ඊර්ෂ්‍යාව හා කුහකත්වය කේන්ද්‍ර කර ගනිමින් රටක් ඉදිරියට ගෙනයා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ඒ ආකාරයෙන් කිසි විටෙකත්…
සෑම සංස්ථාවක්ම ලාභ ලබන තත්ත්වයට ගෙන එන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
සෑම සංස්ථාවක්ම ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම තම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 5ක වාර්ෂික…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තුන්වැනි…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
සුළි කුණාටුවක අවදානමක් හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් ලක්ෂ 05කට අධික පිරිසකට එරට බලධාරීන් විසින් ඉවත් වීමේ නිවේදන නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ‘කජිකි‘ ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200ක වේගයකින් වියට්නාමය හරහා හමායනු ඇති බවට අපේක්ෂා කරන බව එරට බලධාරීන් සඳහන් කළේ. ඒ අනුව තාන් හොවා, කුවාම්, ඩා…
ඉන්දියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට
උතුරු කොරියාව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බලයි
ඉම්රාන් ඛාන්ගේ නිවසින් ගිනිඅවි සහ උණ්ඩ සොයා ගැනේ
යුක්රේනයට ධාන්‍ය අපනයනය කිරීමට රැසියාවෙන් යළි අවසර
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…