බොරැල්ලේ වෙඩි තැබීමක්
බොරැල්ල ප්‍රදේශයේ අද පස්වරු 5.45ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. පොලිසිය කියා සිටියේ වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි…

බදුල්ල මහ රෝහලේ විදුලි කප්පාදුව ගැන පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්ත්වයක්
බදුල්ල මහ රෝහලේ පරිශ්‍ර කිහිපයක අද දිනය වන විට විදුලිය කප්පාදු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විදුලිබිල් නොගෙවීම හේතුවෙන් මෙම කප්පාදුව…
දකුණේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ගැන සාකච්ඡාවක්
ජාතික පද්ධතිය හා දකුණු පළාතේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධ කිරීමට බාධාවක්ව පවතින ඉඩම පිළිබඳ සමස්ථකරණ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ…
මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සහභාගි කිරීමට සූදානමක්
මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය අලි ඇතුන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ…
ගත වූ පැය 24 තුළ වවුනියාවෙන් වැඩිම උෂ්ණත්වයක් වාර්තා වේ
ගත වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.7 ක උෂ්ණත්වයක් වවුනියාවෙන් වාර්තා වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අවම උෂ්ණත්වය වන සෙල්සියස්…
අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 20 දෙනා ඇප මත මුදාහැරේ
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් 20 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඔවුන් ඊයේ රාත්‍රියේ අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත්…
මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැල්ලවත්ත පෙඩි්‍රකා පාර ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලකින් ඇඳ වැටී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ජීවිතක්ෂයට…
වියලි කාලගුණයෙන් කුඩා වැව් 10,000කට ආසන්නව සිඳී යයි
වියලි කාලගුණයත් සමග දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිඳී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් දිස්ත්‍රික්ක…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ රැස් වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි නියමිතව ඇත්තේ. මේ…
තරග 9ක සංශෝදනයක්
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව…
ප්‍රදේශ කිහිපයකට අද මිලිමීටර් 50ට වැඩි තද වැසි
නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මුලතිවු සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
අරගලකරුවන්ගෙන් ගෝල්ෆේස් පිටියට විශාල අලාභයක්
අරගලකරුවන් විසින් ගෝල්ෆේස් පිටියට සිදු කරන ලද අලාභය රුපියල් පනස් නව ලක්ෂ 96,484ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ කිහිපයකම ජල මට්ටම පහළට
විදුලිය උත්පාදනය කෙරෙන ජලාශ කිහිපයකම ජල මට්ටම පහළගොස් තිබෙනවා. වික්ටෝරියා ජලාශය විදුලිය උත්පාදනයට උපරිම ධාරිතාවෙන් යොදාගතහොත් එහි උත්පාදන හැකියාව දින 30කට ප්‍රමාණවත් වන බවයි බලාගාරයේ…
කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බළකායක්
කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බළකායක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. කෘෂිකර්ම, වැවිලි සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දීමට වක්ෂාන් වික්නරාජ් සමත් වී තිබෙනවා. තායිලන්ත විවෘත…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම්…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන්…
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.…
කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමයි
තායිලන්ත හමුදාව විසින් වෙළෙඳුන් ඇතුළු සියලුම සංචාරකයින්ට කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආරක්ෂක හේතූන් මත ඔවුන් එසේ සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඉරානයේ සිට ඊශ්‍රායලයට නව මිසයිල ප්‍රහාර
ජපාන අගමැති සහ දකුණු කොරියානු ජනාධිපති නේටෝ සමුළුව අත හරියි
යුක්‍රේනයේ මහල් නිවාස ඉලක්ක කරමින් රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර
පුපුරා නොගිය යුක්රේන හාස්කම – සැත්කමකින් සීරුවේ ඉවතට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…