BREAKING NEWS: රනිල්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහතා ඇප මත මුදාහැර තිබෙනවා. රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

වගා හානී වූ ගොවීන්ට වන්දි ලබාදීම හෙට සිට
යල කන්නයේ වගා හානි සිදුවු ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර හෙට සිදුකිරීමට නියමිතයි. මෙහිදී රුපියල් මිලියන 389ක් ගොවීන් අතරේ බෙදාදීමට පියවර ගන්නා බවයි රක්ෂණ…
සියයට 70 ක් මදුරුවන් බෝවන ස්ථාන බස්නාහිර පළාතේ පාසල්වලින්
බස්නාහිර පළාතේ පාසල්වලින් සියයට 70 ක් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නලින්…
මහින්ද බැසිල් ගෝඨාගේ ප්‍රජා අයිතිය අහෝසි?
වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නම් කළ හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඇතු`ඵ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි…
නවක හෙද හෙදියන් 2,519 ක පිරිසකට අද පත්වීම් ලිපි
මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519 ක පිරිසකට අද පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා . අග්‍රමාත්‍ය…
දේශීය වෙළදපොලේ බිත්තර අතිරික්තයක්
මේ වන විට දේශීය වෙළදපොලේ බිත්තර අතිරික්තයක් පවතින බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා පෙන්වා…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දියතලාව සහ හපුතලේ අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම එයට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…
ත්‍රිරෝද රථ මිලියන 1.2 කට සහනදායි විසදුමක්
මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2 කට ආසන්න සංඛ්‍යාවක් සදහා පරිසර හිතකාමි සහ සහනදායි විසදුමක් හදුන්වා දීමට ලංකා ඊ-මොබිලිටි සොලියුෂන් පුද්ගලික සමාගම පියවර…
රනිල් සංචාරයක් සදහා මාලදිවයිනට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අද දින පැවැත්වෙන එරට නව ජනාධිපති මොහොමඩ් මුයිසු ගේ දිවුරුම් දීමේ උත්සවයට…
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරුවේ වැසි
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව…
තීරු බදු රහිත දුම්වැටි තොගයක්, කන්ටේනර් රථය සහ රියදුරු සමග අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස් , කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී තීරු බඳු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල් එක්කෝට් 60,000ට ආසන්න වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් රැගෙන යමින් සිටි කන්ටේනර් රථයක්…
2023 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රතිඵල අඅඅගාදැබැඑිගකන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. එමනේම පහේ ශිෂ්‍යත්ව විභාගයේ එක්…
ප්‍රමෝද්‍ය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිඩා වැරදි වැළැක්වීමේ විමර්ශන…
ඉදිරියේදී ඖෂධ වර්ග 100ක පමණ මිල පාලනයට පියවර
ඖෂධ වර්ග 100ක පමණ මිල පාලනය කිරීමට ඉදිරියේදී හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.…
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට අණාවරණය වී තිබෙනවා. ඒ අතර ළමුන් දෙදෙනෙක්ද වන බවයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 313 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එවිදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ ඒ අතරින් 119…
ඉන්දියාවට පැනවූ ඇමරිකානු තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි
ඇරිසෝනා ප්‍රාන්තයට දූවිලි කුණාටුවකින් බලපෑම්
ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබා දී ළමයින් මියයාම සම්බන්ධයෙන් දෙමව්පියන් නඩු මගට
ඇමර්සන් තවත් රැකියා කප්පාදුවකට සැරසෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…