මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

ගෝටාභයගේ ආණ්ඩුව බිද දැමීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා
හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බිද දැමීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා .…
කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 100 ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම…
මෙරට මහ බැංකු අධිපති ලොව ඒ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට
2023 වසරේ ලොව ‘ඒ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට මෙරට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාවද නම්කර තිබෙනවා . ඒ මහතාව මෙම…
ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 331 ක් උපයාගනී
මැණික්, ස්වර්ණාභරණ හා දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 331 ක මුදලක් උපයාගෙන ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා පවසනවා. ඒ මහතා පවසන්නේ…
ලියාපදිංචි ඖෂධ සැපයුම්කරුවන් ඉහළ නැංවීමට පියවර
ඖෂධ සඳහා වන සුදුසුකම් ලත් ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස්…
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා. කුඩා වැව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම ඊට හේතුවයි. පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට…
යුධ හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්දියට සම්බන්ද සැකකරු අත්අඩංගුවට
පසුගිය අරගල සමයේදී මිරිහාන ප්‍රදේශයේදී යුධ හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්දියට සම්බන්ද සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති…
මිනුවන්ගොඩ අනතුරකින් මවක් සහ පුතකු ජිවිතක්ෂයට
මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. කන්ටේනර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය…
ජාත්‍යන්තර පොල් දිනය අද
ජාත්‍යන්තර පොල් දිනය අදට යෙදී තිබේනවා. ඊට සමගාමීව මෙරට දෙවන පොල් ත්‍රිකෝණය ලෙස උතුරු පොල් ත්‍රිකෝණය ඇරඹීම අද (02) පෙරවරුවේ සිදුකෙරුණා. ජාත්‍යන්තර පොල් දිනය යෙදී…
ජපාන පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අගමැති හමුවෙයි
ජපානය හා ශ්‍රීලංකාව අතර ද්වී පාර්ශ්වික සහයෝගීතාව හා ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජපාන පාර්ලිමේන්තු…
ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය දකුණු පළාතට අද සම්බන්ධ කරනවා
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම ආරම්භ කරමින් ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය දකුණු පළාතට අද සම්බන්ධ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. පෞද්ගලික…
සිංගප්පූරුවට නව ජනපතිවරයෙක්
සිංගප්පූරු ජනාධිපතිවරයා ලෙස තර්මාන් ෂන්මුගරත්නම් තේරීපත්ව තිබෙනවා. ෂන්මුගරත්නම් 70. 4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. පාලක පීපල්ස් ඇක්ෂන් පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔහු ආර්ථික විද්‍යාඥයෙකු ද වනවා.…
ඖෂධ වර්ග 400 ක් රෝහල්වලට
ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
වසර 25කට පසු පකිස්ථානයේ . මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයට හේතුව ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වයයි. මීට පෙර මයික්‍රොසොෆ්ට් ආයතනය පාකිස්ථානයේ සිය ආයතන වල දැවැන්ත සේවක කප්පාදුවක්ද සිදු කර තිබුණා. ඒ අනුව පසුගිය 03 වන බ්‍රහස්පතින්දා සිට මෙම කාර්යාලය වස තැබෙනු ඇති.
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
පාකිස්ථානයේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම්
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…