UPDATE: කඳානේ වෙඩි තැබීම – අයෙක් මරුට – හිටපු ඇමැති මංගලගේ ලේකම්ටත් තුවාල
කඳාන ප්‍රදේශයේදී අද(03) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් තැනැත්තෙකු වන්නේ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බවයි. එසේම වෙඩි ප්‍රහාරයෙන්…

පාසල් කාලසීමාව පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක්
පාසල් කාලසීමාව උදෑසන 8 සිට පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙත ඉදිරිපත් කර ඇති බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ…
අස්වැසුම ලබා දීම ගැන සජිත්ගෙන් චෝදනාවක්
අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ලබා දී ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයකින් බැහැරව බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියා. ග්‍රාම නිලධාරිවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවති…
වැසි තත්ත්වය වැඩි වීමේ හැකියාවක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස පළමු වනදා සිට 3 වන දා දක්වා තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජනතා අදහස් විමසයි
ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ගුණාත්මක ඖෂධ සහ උපකරණ මිලදී ගැනීමේ දී පවතින ගැටලු හඳුනාගැනීම ඇතුළු කරුණු…
දහම් පාසල් විෂය මාලාව සංශෝධනයට රජයේ අවධානය
දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින්…
ඇසල පෙරහර මංගල්‍යයේ දහවල් පෙරහර සහ දිය කැපීම අද
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලී මහා පෙරහර ඊයේ රාත්‍රියේ වීදී සංචාරය කරනු ලැබුවා. මෙවර අවසක් රන්දෝලී මහා පෙරහරදී ශ්‍රී දළදා කරඬුව වැඩමවීමට අවස්ථාව උදා…
ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් රථ සේවාවක්
අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් රථ සේවාවක් ආරම්භ කිරීම ඊයේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය…
අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට ජනපති එක් වෙයි
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියා. අද (30) රාත්‍රී 7.03ට යෙදුණු සුබ මොහොතින්…
වියලි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ පිරිස ලක්ෂ 03 ඉක්මවයි
පවතිව වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිස ඊයේ දිනය වන විට ලක්ෂ 03 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව වියළි කාගගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 19ක…
සංචාරක ඕස්ටේරලියානු කණ්ඩායමට ජය
දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගය ලකුණු 111න් ජය ගැනීමට සංචාරක ඕස්ටේරලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේරලියානු…
අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 06කට හෙට දිනයේදී මුදල් ලබා දීමට පියවර
අස්වැසුම තවත් ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට දිනයේ බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව ලක්ෂ 6ක පමණ ප්‍රතිලාභීන් පිරිසකට…
ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ මිලදී ගැනීම සඳහා පංච පුද්ගල කමිටුවක්
ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ මිලදී ගැනීම ස’ඳහා පංච පුද්ගල කමිටුවක් පතකර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසිනුයි මෙම පියවර ගෙන ඇත්තේ. මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය…
ගාල්ල බන්ධනාගාරයේ බැක්ටීරියාව බස්නාහිර පළාතෙත් ව්‍යාප්ත වී ඇද්දයි සැකයක්
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ව්‍යාප්ත වෙමින් පැවති එමෙන්ම රැඳවියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මෙනින්ගො කොකල් බැක්ටීරියාව බස්නාහිර පළාත තුළ ද ව්‍යාප්ත වී ඇද්ද යන්න පිළිබඳ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ඇමරිකාව පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මේ වන විට වසර දෙකකින් ආපස්සට ගොස් ඇති බවයි. ඇමරිකාව එල්ල කළ ප්‍රහාර අනුව මෙය නිගමනය කළ හැකි බව පෙන්ටගනයේ ප්‍රකාශකයකු වන ෂෝන් පානේල් මේ බව සඳහන් කළා. පසුගිය මස 22 වනදා ඇමරිකානු හමුදා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට රාත්තල් 30 000 බර බංකර් බාස්ටර් බොම්බ 12ක් එල්ල කර තිබුණු…
වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.
පොලිස් නිලධාරියෙකුගේ වෙඩි තැබීමකින් ඉන්දීය සෞඛ්‍ය ඇමති මියයයි
ඉරානයේ හමුදා මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…